තාක්ෂණය නිදහස් කිරීමේ කමිටු රැස්වීම – 2022 2020 හා 2021 වසර තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මඟින් සොයාගන්නා ලද තාක්ෂණය කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙත නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වන කමිටු රැස්වීම 2022.08.19 දින කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී, අලුතින් සොයාගන්නා ලද හා වැඩිදියුණු කරන ලද තාක්ෂණයන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කාර්යයන්ට … Continue reading තාක්ෂණය නිදහස් කිරීමේ කමිටු රැස්වීම 2022 (2020/2021)
බෝග ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම – 2022 පසුගිය කාලය තුල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පර්යේෂණ මගින් එළි දක්වන ලද නව බෝග ප්‍රභේද වගාවන් සඳහා නිදහස් කිරීම තීරණය වන බෝග ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම පසුගිය 2022.08.08 දින කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී බෝග වර්ග රාශියක නව ප්‍රභේද වගාවන් … Continue reading බෝග ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම – 2022
කෘෂිකර්ම පුනර්ජීවනය සඳහා වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැකසූ යෝජනාවලිය කෘෂිකර්ම අමාත්‍යවරයා අතට වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය හා පොහොර හා කෘෂිරසායන ආනයනය හා භාවිතය තහනම් කිරීමේ තීරණය හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතතාව බරපතල ලෙස තර්ජනයට ලක්වී ඇත. මෙම තත්වයෙන් මිදී දේශීය කෘෂිකර්මාන්තය නැවත ගොඩ නැංවීම සඳහා ප්‍රධාන ආහාර බෝග නිෂ්පාදනය සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග … Continue reading කෘෂිකර්ම පුනර්ජීවනය සඳහා වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැකසූ යෝජනාවලිය කෘෂිකර්ම අමාත්‍යවරයා අතට
“හරිත කාර්යාල පරිසරයක්” බෝග වගා වැඩසටහන රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි කාලය සඳහා ආහාර සුරක්ෂිතභාවය යම්තාක් දුරට තහවුරු කර ගැනීමට උනන්දු කිරීම පිණිස රටපුරා ක්‍රියාත්මක වන බෝග වගා ප්‍රවර්ධන වැඩසටහන් හා සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළු වෘත්තීය සමිති මුල් කරගත් සේවක එකමුතුව මඟින් රටපුරා පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ආයතන වල කාර්යාල ආශ්‍රිතව “හරිත … Continue reading හරිත කාර්යාල පරිසරයක්
ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය යටතේ පවත්වාගෙන යනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ (NVQ 5) සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අනුරාධපුර,බිබිලේ,ලබුදූව,පාළමුනේ,පරන්තන් සහ වාරියපොළ යන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හීදිත් , කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ(NVQ 6) සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අඟුණකොළපැලැස්ස, කරපිංච, කුණ්ඩසාලේ, පැල්වෙහෙර, ලබුදූව සහ වව්නියාව යන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හීදිත් … Continue reading ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය





