අර්තාපල් නව වගා භූමි නිරීක්ෂණය හා අස්වනු සමීක්ෂණය සදහා වූ ක්ෂේත්‍ර දිනය දඹුල්ල – 2022-03-08 සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අර්තාපල් නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන 2021-2023 අදාළව නව වගා භූමි භාවිතය තුලින් ඵලදායිතාව ඉහල නැංවීම අරමුණු කරගනිමින් දඹුල්ල කලාපයේ, දඹුල්ල කෘෂිකර්ම උපදේශන කොට්ඨාශය තුල ක්‍රියාත්මක වූ අර්තාපල් නව වගා භූමි නිරීක්ෂණය හා අස්වනු සමීක්ෂණය … Continue reading අර්තාපල් නව වගා භූමි නිරීක්ෂණය හා අස්වනු සමීක්ෂණය සදහා වූ ක්ෂේත්‍ර දිනය දඹුල්ල – 2022-03-08

2022 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2022 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2022.01.03 දින ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරීශ්‍රයේදී පැවැත්වින. මීට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළු ප්‍රාදේශීය කාර්යාලවලදීද රාජකාරී කටයුතු ඇරඹීම සිදුවිය.

ASDA – 2021 සඳහා නව වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක් පසුගිය 2021.12.17 දින පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුවේදී ASDA වෙබ් අඩවිය (asda.doa.gov.lk) නිල වශයෙන් දියත් කිරීම ප්‍රධාන ආරාධිතයා වූ ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදු කරන ලද අතර සමුළුව සඳහා සහභාගී වූ ආරාධිතයන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සහිත ජංගම … Continue reading ASDA-2021 සඳහා නව වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වන වාර්ෂික සමුළුව – ASDA 2021 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වන වාර්ෂික සමුළුව 2021 12.17 දින ගන්නෝරුව ජාතික පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය හා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මාහාචාර්ය උදිත් ජයසිංහ, … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වන වාර්ෂික සමුළුව – ASDA 2021

ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහනේ ප්‍රවේශයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්පාදනය සඳහා වන GAP පාර්ශවකරුවන්ගේ සමුළුව හරිත කෘෂිකර්මය සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමේදී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහනේ ප්‍රවේශයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරෙන GAP වැඩසටහනේ සියළු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවක් 2021. 11. 17 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම … Continue reading ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහනේ ප්‍රවේශයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්පාදනය සඳහා වන GAP පාර්ශවකරුවන්ගේ සමුළුව