වී වගාවේ පත්‍ර කහපැහැ වීම හා වර්ධනය බාල වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තාවන වී වගාවේ පත‍්‍ර කහපැහැවීම හා වර්ධනය බාලවීමේ තත්වය හා ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව සිදුකරනු ලැබූ සාකච්ඡාවක් 2023.01.23 දින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලති මෙනවියගේ ප‍්‍රධානත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැවැත්විය. මෙම සාකච්ඡාව සඳහා මෙම ගැටළුව පිළිබඳ … Continue reading වී වගාවේ පත්‍ර කහපැහැ වීම හා වර්ධනය බාල වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය රාජකාරී අරඹයි. . . පී.මාලතී මෙනවිය අභිනව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස 2023.01.02 දින ආගමික කටයුතුවලින් අනතුරුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී සුභ මොහොතින් රාජකාරි අරඹන ලදී.

මධ්‍යම කෘෂිකර්ම පුස්තකාලය මගින් පැවැත්වූ “හරිත යාය” තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ජාතික කියවීමේ මාසය – 2022 වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය යටතේ පවතින මධ්‍යම කෘෂිකර්ම පුස්තකාලය විසින් පාසල් සිසුන් සඳහා පවත්වනු ලැබූ “හරිත යාය” චිත්‍ර, රචනා Power Point Presentation සැකසීම යන තරඟ වලින් ජයග්‍රහනය ලැබූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා සහතිකපත් සහ ත්‍යාග … Continue reading මධ්‍යම කෘෂිකර්ම පුස්තකාලය මගින් පැවැත්වූ “හරිත යාය” තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය රාජකාරී අරඹයි. . . එච්.එම්.ජේ. ඉලංකෝන් මැණිකේ මිය අභිනව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස 2022.10.10 දින ආගමික කටයුතුවලින් අනතුරුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී සුභ මොහොතින් රාජකාරි අරඹන ලදී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 24 වන වාර්ෂික සමුළුව – ASDA 2022 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 24 වන වාර්ෂික සමුළුව 2022.09.23 දින ගන්නෝරුව ජාතික පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය හා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශවල නව සොයා ගැනීම් එළිදැක්වීම, හොඳම කෘෂි විශේෂඥ, වසරේ හොඳම නවක කෘෂි … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 24 වන වාර්ෂික සමුළුව – ASDA 2022