2023/24 මහ සහ 2024 යල බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ කන්න ප‍්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන 2023/24 මහ සහ 2024 යල කන්න සඳහා බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ ප‍්‍රගති සමාලෝචන රැස්වීම 2023.07.13 සහ 14 යන දිනයන්හිදී ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් හා … Continue reading 2023/24 මහ සහ 2024 යල බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ කන්න ප‍්‍රගති සමාලෝචන රැස්වීම
ගොවි දින සැමරුම් උළෙල 2023 ජුලි මස 07 වන දිනට යෙදුනු “ගොවි දිනය” සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අගුණකොලපැලැස්ස කෘෂිකර්ම පරිශ්‍රයේදී විශේෂ සැමරුම් උළෙලක් පවත් වන ලදී. එම සැමරුම් උළෙල ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් පි. මාලති මෙනවියගේ මූලිකත්වයෙන් පවත්වන ලද අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් හා අනෙකුත් ආරාධිත අමුත්තන් රැසකගේ … Continue reading ගොවි දින සැමරුම් උළෙල
නැකතට පැළයක් – ජාතික රුක් රෝපණ වැඩසටහන 2023 සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය අද දිනට (20) යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සංවිධානය කල ජාතික වැඩසටහනට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එහි උප ඒකක මගින් ද පැල සිටුවීමේ වැඩසටහන් සිය කාර්යාල පරිශ්‍රයන් තුල දී පවත්වන … Continue reading නැකතට පැළයක් – ජාතික රුක් රෝපණ වැඩසටහන
ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රවල පවතින ඛනිජ මූලද්‍රව්‍ය පිළිබඳ අවකාශීය සිතියම් එළිදැක්වීම ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රවල පවතින ඛනිජ මූලද්‍රව්‍ය පිළිබඳ අවකාශීය සිතියම් එළිදැක්වීමේ උත්සවය 2023 පෙබරවාරි 24 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. මෙම අවකාශීය සිතියම් සකස් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ලෝක බැංකුවේ වේගවත් උසස් … Continue reading ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රවල පවතින ඛනිජ මූලද්‍රව්‍ය පිළිබඳ අවකාශීය සිතියම් එළිදැක්වීම
ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු හා පළතුරු වගා ක්ෂේත්‍රයන්හි සවිබල ගැන්විය යුතු අංශ හඳුනාගැනීමේ විද්වත් වැඩමුළුව ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු හා පළතුරු ක්ෂේත්‍රයන්හි සවිබල ගැන්විය යුතු අංශ හඳුනාගැනීමේ විද්වත් වැඩමුළුවක් 2023 මාර්තු මස 16 හා 17 දෙදින තුළ ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවියගේ ප්‍රධානත්වයෙන් … Continue reading ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු හා පළතුරු වගා ක්ෂේත්‍රයන්හි සවිබල ගැන්විය යුතු අංශ හඳුනාගැනීමේ විද්වත් වැඩමුළුව





