කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික සමුළුව ASDA – 2023 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික මහා සම්මේලනයේ 2023.09.22 වන දින ගන්නෝරුව පැලෑටි ජන සම්පත් මධ්‍යස්ථානය, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සහ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවධ අංශ මගින් සිදු කරනු ලැබූ සේවාවන් හා පර්යේෂණ … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික සමුළුව ASDA – 2023
කෘෂිකර්ම දෙපාර්තමේන්තු, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්හි සේවයේ නියුතු නිලධාරීන්ගේ සාර්ථක ව්‍යාප්ති වැඩසටහන්/සංවර්ධන ව්‍යාපෘති ඇගයීම – 2023 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්ගේ සේවයේ නියුතු නිලධාරීන් ක‍්‍රියාත්මක කරනු ලබන සාර්ථක ව්‍යාප්ති වැඩසටහන් ඇගයීම සඳහා සංවිධානය කරනු ලැබූ ඇගයීම් වැඩසටහනක් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවියගේ ප‍්‍රධානත්වයෙන් 2023.08.11 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තු, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්හි සේවයේ නියුතු නිලධාරීන්ගේ සාර්ථක ව්‍යාප්ති වැඩසටහන්/සංවර්ධන ව්‍යාපෘති ඇගයීම – 2023
කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ වගයි. කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය හා කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේද සහයෝගය ඇතිව වැඩසටහන් මාලාවක් පැවැත්විණි. 75 වන සංවත්සර උත්සවයට සමගාමීව පිරිත් පිංකමක්ද,ලේ දන්දිමේ වැඩසටහනක්ද, අන්තර් කෘෂිකර්ම විද්‍යාලයීය ක්‍රිකට් තරඟාවලියක්ද, මහනුවර දිස්ත්‍රික් අන්තර් පාඨශාලීය … Continue reading කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ වගයි.
ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය – 2023 (ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන පරිශ‍්‍රය) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ ”ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය” 2023.08.03 වන දින කෘෂිකර්ම අමාත්‍ය මහිින්ද අමරවීර මැතිතුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර 2023.08.04 සහ 05 යන දිනයන්හි මහජනතාව සඳහා විවෘතව පැවතිණි. සමාරම්භක උත්සවය සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවිය … Continue reading ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය – 2023 (ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන පරිශ‍්‍රය)
ගොවි ක්ෂේත්ර දිනය – 2023 ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, මහඉලුප්පල්ලම මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය සහ බීජ සහ රෝපන ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලැබූ ගොවි ක්ෂේත්ර දිනය 2023.07.31 දින මහඉලුප්පල්ලම කෘෂි ක්ෂේත්‍ර සංකීර්ණයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලති මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ … Continue reading ගොවි ක්ෂේත්ර දිනය – 2023 ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, මහඉලුප්පල්ලම





