දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නවීකරණය කළ බීජ අලෙවිසැල හා තොරතුරු කේන්ද්‍රය විවෘත වේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි නවීකරණය කළ බීජ අලෙවිසැල හා කෘෂිකර්ම තොරතුරු කේන්ද්‍රය 2024.07.18 දින විවෘත විය. කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්තුමියගේ සහ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්, දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර හා සංවර්ධන අංශයේ මෙහෙයවීමෙන් හා ජයිකා ව්‍යාපෘතියේ දායකත්වයෙන් මෙය නවීකරණය කර තිබේ. මේ හරහා … Continue reading දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නවීකරණය කළ බීජ අලෙවිසැල හා තොරතුරු කේන්ද්‍රය විවෘත වේ
කෘෂිකර්ම අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම නිළධාරී හමුවක් කෘෂිකර්ම අමාත්‍යතුමන්, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්තුමියගේ මූලිකත්වයෙන් කෘෂිකර්ම නිළධාරීන් හා ගොවිජන සංවර්ධන නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් නිළධාරී හමුවක් 2024.07.05 දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදි පැවැත්වින.
කෘෂිකර්ම උපදේශක හා පර්යේෂණ සහකාර පත්විම් ලිපි ප්‍රධානය හා පූර්ව සේවාස්ථ පුහුණු වැඩසටහන – 2024 කෘෂිකර්ම උපදේශක හා පර්යේෂණ සහකාර ලෙස උසස්වීම් ලත් නිලධාරීන් වෙත පත්විම් ලිපි ප්‍රධානය හා පූර්ව සේවාස්ථ පුහුණු වැඩසටහන – 2024 කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් තුමියගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී 2024.07.02 සහ 03 යන දිනවල දී පැවැත්වින.
“මිහිකත දිනුවෝ” රූපවාහිනි වැඩසටහනට සම්මානයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය මගින් නිශ්පාදනය කර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කරනු ලබන “මිහිකත දිනුවෝ” කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන මෙවර Asia Miracle Awards 2024 ජාතික සම්මාන උළෙලේදී වසරේ හොඳම කෘෂිකාර්මික රූපවාහිනී වැඩසටහනට හිම් සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික රූපවාහිනිය ඔස්සේ අඛණ්‌ඩව වසර 26 ක් පුරා විකාශනය කරමින් රටේ … Continue reading “මිහිකත දිනුවෝ” රූපවාහිනි වැඩසටහනට සම්මානයක්
“දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන්” පිළිබඳ වැඩමුළුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙනු ලැබූ “දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන්” පිළිබඳ වැඩමුළුව 2024.04.04 දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙනු ලැබූ විවිධ දේශගුණික තත්වවලදී සාර්ථකව වගා කළ හැකි බෝග ප්‍රභේද … Continue reading දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ වැඩමුළුව





