ASDA – 2021 සඳහා නව වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක් පසුගිය 2021.12.17 දින පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුවේදී ASDA වෙබ් අඩවිය (asda.doa.gov.lk) නිල වශයෙන් දියත් කිරීම ප්‍රධාන ආරාධිතයා වූ ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදු කරන ලද අතර සමුළුව සඳහා සහභාගී වූ ආරාධිතයන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සහිත ජංගම … Continue reading ASDA-2021 සඳහා නව වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වන වාර්ෂික සමුළුව – ASDA 2021 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වන වාර්ෂික සමුළුව 2021 12.17 දින ගන්නෝරුව ජාතික පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය හා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මාහාචාර්ය උදිත් ජයසිංහ, … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වන වාර්ෂික සමුළුව – ASDA 2021

ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහනේ ප්‍රවේශයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්පාදනය සඳහා වන GAP පාර්ශවකරුවන්ගේ සමුළුව හරිත කෘෂිකර්මය සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමේදී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහනේ ප්‍රවේශයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරෙන GAP වැඩසටහනේ සියළු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවක් 2021. 11. 17 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම … Continue reading ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහනේ ප්‍රවේශයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්පාදනය සඳහා වන GAP පාර්ශවකරුවන්ගේ සමුළුව

තිරසාර ගෙවතු සංවර්ධන වැඩසටහන – 2021 ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් නාගරික හා අර්ධ නාගරික පවුල් ලක්ෂ 12කට ප්‍රතිලාභ ලබාදෙන කාෂිකර්ම අමාත්‍යාංශය මෙහෙයවන තිරසාර ගෙවතු සංවර්ධන වැඩසටහන – 2021 සමාරම්භක ජාතික උත්සවය 2021නොවැම්බර් 01 දින ගන්නොරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන භූමියේදී ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.  මෙහිදී ගොවි පවුල් 100ක් සඳහා බීජ වර්ග 07කින් සමන්විත … Continue reading තිරසාර ගෙවතු සංවර්ධන වැඩසටහන – 2021

හරිත කෘෂිකර්මයක් සඳහා පෝෂක සැපයීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා අදහස් දක්වයි ශාකයක වර්ධනය හා අවසාන නිෂ්පාදනය සහතික කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන මූලද්‍රව්‍ය වන නයිට්‍රජන්,පොස්පරස්, පොටෑසියම් සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සැපයීම අවශ්‍ය වේ. එහිදී පොටෑසියම් අවශ්‍යතාවය ඛනිජමය ස්වරූපයෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් ලෙසත් නයිට්‍රජන් අවශ්‍යතාවය දියර පොහොර මඟිනුත් ලබා දීමට අපේක්ෂිතය. වී වගාවේ පොස්පරස් අවශ්‍යතාවය … Continue reading හරිත කෘෂිකර්මයක් සඳහා පෝෂක සැපයීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා අදහස් දක්වයි