2022 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම

2022 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2022.01.03 දින ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරීශ්‍රයේදී පැවැත්වින.

මීට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළු ප්‍රාදේශීය කාර්යාලවලදීද රාජකාරී කටයුතු ඇරඹීම සිදුවිය.