spmdc-home_si

Seed and Planting

බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය වෙත සාදරයෙන් පිළිගනිමු

Seed and Planting
  • ගුණාත්මක බීජ වී සැපයීම
  • ගුණාත්මක අතිරේක ආහාර භෝග බීජ සැපයීම
  • ගුණාත්මක එළවළු බීජ සැපයීම
  • ගුණාත්මක බීජ අර්තාපල් සැපයීම
  • ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය සැපයීම
  • බීජ සැකසීම
  • ගබඩා පහසුකම් සැපයීම
  • ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය බෙදා හැරීම සහ සැපයීම
  • ස්වාරක්ෂක බීජ හා රෝපණ ද්‍රව්‍ය තොග කළමනාකරණය
  • කොන්ත්‍රාත්තු ක්‍රමය යටතේ ගුණාත්මක බීජ නිෂ්පාදනය
  • පුහුණු වැඩසටහන් පැවැත්වීම

අපි

මෙහෙවර

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් දේශීය බීජ නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව තුළින් දේශීය වගාකරුවන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබා ගත හැකි බව සහතික කිරීම.

අරමුණු

  • ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නියමිත වේලාවට සපයා ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීම.
  • ජාතික බීජ අවශ්‍යතාවයෙන් මූලික බීජ ලෙස වී, අතිරේක ආහාර භෝග, එළවලු බීජ සහ බීජ අර්තාපල් නිෂ්පාදනය හා සැපයීම.
  • ජාතික පලතුරු පැල අවශ්‍යතාවය අනුව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා සැපයීම.
  • ජාතික බීජ අවශ්‍යතාවයෙන් වී, අතිරේක ආහාර භෝග සහ එළවලු භෝගවල සහතික/සම්මත බීජ නිෂ්පාදනය, සැපයීම හා බෙදාහැරීම.
  • බීජ ව්‍යවසායකයින් සම්බන්ධීකරණය තුලින් ජාතික සහතික/සම්මත බීජ අවශ්‍යතාවය සපුරාලීම.
  • අතිරික්ත බීජ තොග පවත්වාගෙන යාම මගින් අවදානම් අවස්ථා කළමනාකරණය.

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • බීජ කර්මාන්තය සම්බන්ධීකරණය කිරීම
  • ගොවිපල සහ ඒකක කළමනාකරණය
  • මූලික හා සහතික කළ බීජ වී නිෂ්පාදනය
  • මූලික සහ සම්මත එළවළු බීජ නිෂ්පාදනය
  • මූලික හා සහතික කළ අතිරේක ආහාර භෝග බීජ නිෂ්පාදනය
  • පටක රෝපණ තාක්ෂණය භාවිතා කරමින් පූර්ව මූලික, මූලික සහ සහතික කළ බීජ අර්තාපල් නිෂ්පාදනය
  • ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය (බද්ධ, මුල් කැපීම, බීජ පැළ කිරීම ආදිය)
  • බීජ සැකසීම
  • බීජ ගබඩා කිරීම
  • බීජ ස්වාරක්ෂක තොග නඩත්තු කිරීම
  • බීජ හා රෝපණ ද්‍රව්‍ය බෙදා හැරීම
  • බීජ කර්මාන්ත හා වෙළඳපල ප්‍රවර්ධනය පිළිබඳ පුහුණුව
agriculture(3)
  • Basic Seed Paddy Production
  • Supply of Quality Other Field Crop Seed
  • Supply of Quality Vegetable Seed
  • Supply of Quality Seed Potato
  • Supply Quality Plants & Plant Materials
  • Seed Processing
  • Providing Storage Facilities
  • Distribution & Supply of Quality Seed & Planting Materials
  • Management of Buffer Seed & Planting Material Stock
  • Quality Seed Production under the Contract Growing
  • Conducting Training Programs
productivity
  • KOPIA : Development of technology to increase Soybean Productivity in Sri Lanka
  •  
  • AFACI : Development of technology to increase Soybean Productivity in Sri Lanka
  •  
  • JICA : Development of technology to increase Soybean Productivity in Sri Lanka
businessman(1)
notification

Our

Vision

Achieve excellence in Agriculture through increase quality seed and planting materials.

Mission

Increase of required quality seed and planting materials for farmers through development of seed industry with the participation of public and private sector.

Objectives

  • Production of basic seed and planting material In govt. farms and distribution
  • Production of certified seed under contract growing and distribution.
  • Management of govt. farms
  • Seed enterprise development and co-ordination
  • Maintenance of buffer seed – stocks
  • Coordination of seeds and planting material supply

Main Activities

  • Co – ordination of Seed Industry
  • Management of Farms & units
  • Basic & Certified Seed Paddy Production
  • Basic & Standard Vegetable Seed prod.
  • Basic & Certified OFC Seed Production
  • Pre Basic, Basic & Certified Seed Potato Production using Tissue culture Technique
  • Quality Planting Material Production (Budded, Rooted Cutting, Seeding etc.)
  • Seeds Processing
  • Seed Storage
  • Maintain Seed Buffer Stocks
  • Distribution of Seed and Planting Materials
  • Training on Seed Industry & Market Promotion

Mr. K.D. Pushpananda

Director

Telephone : (+94) 081 2388122

Fax : (+94) 081 2388608

E-mail :  spmdcdoa@gmail.com

               

Our Main Features

Services

  • Supply of Quality Other Field Crop Seed
  • Supply of Quality Vegetable Seed
  • Supply of Quality Seed Potato
  • Supply Quality Plants & Plant Materials
  • Seed Processing
  • Providing Storage Facilities
  • Distribution & Supply of Quality Seed & Planting Materials
  • Management of Buffer Seed & Planting Material Stock
  • Quality Seed Production under the Contract Growing
  • Conducting Training Programs

Project

    • KOPIA : Development of technology to increase Soybean Productivity in Sri Lanka

 

    • AFACI : Development of technology to increase Soybean Productivity in Sri Lanka

 

  • JICA : Development of technology to increase Soybean Productivity in Sri Lanka

Programme

 
    • Seed & planting materials production in government farms ( vegetable / ofc / fruits / paddy )
 
  • Seed potato production using tissue culture Contract grower seed production program ( vegetable / ofc / paddy )
අප අමතන්න
  • ලිපිනය : බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය, නො. 01, සරසවි මාවත, පේරාද‌ෙනිය, ශ්‍රී ලංකාව
  • විද්යුත් තැපෑල :  spmdcdoa@gmail.com
  • දුරකථන අංකය : +94  812 388122
  • ෆැක්ස් : +94  812 388608
  • විවෘතයි : සඳුදා සිට සිකුරාදා දක්වා – උදේ 8.30 සිට සවස 4.15 දක්වා (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)