About Us – Sinhala

අප ගැන

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, කෘෂි විද්‍යාඥයින්ගෙන් යුත් ඉහළ ප්‍රජාවක් සහ දිවයින පුරා විවිධ කෘෂි පාරිසරික කලාප ආවරණය වන ආයතන ජාලයක් ඇති විශාලතම රජයේ දෙපාර්තමේන්තුවකි.

දැක්ම

“ජාතික සමෘද්ධිය සඳහා කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම”

මෙහෙවර

“සමානාත්මතාවයෙන් හා තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් අත්කර ගැනීම, වැඩිදියුණු කළ කෘෂිකාර්මික තාක්‍ෂණය සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීම තුළින් ජාතීන්ට ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාව සහතික කිරීම සහ ගොවීන්ට වැඩි අවධානයක් යොමු කරමින් සියලු පාර්ශවකරුවන්ට අදාළ සේවාවන් සැපයීම”

අරමුණු

ගොවියාගේ ආදායම හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ආහාර ලබා දීම සඳහා ආහාර බෝග අංශයේ ඵලදායිතාව සහ නිෂ්පාදනය පවත්වාගෙන යාම සහ වැඩි කිරීම.

ප්‍රධාන කාර්යයන්

  1. කෘෂිකාර්මික පර්යේෂණ
  2. තාක්ෂණ ව්‍යාප්තිය
  3. බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීම
  4. නියාමන සේවා

අධ්‍යක්ෂ මණ්ඩලය

ආචාර්ය එස්.එච්.එස්.ඒ.ද සිල්වා මහතා

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්



කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.

ආචාර්ය එස්.කේ. වාසල මිය

අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.

එච්.එම්.ජේ ඉලංකෝන් මැණිකේ මිය

අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.

ඊ.ඩබ්ලිව්.එන්.ඒ.එගොඩවෙල මහතා

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය

සී.කේ. රාජපතිරණ මිය

ප්‍රධාන මූල්‍ය නිලධාරි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.

නම තනතුර ආයතනය දුරකථන අංකය ෆැක්ස් විද්‍යුත් තැපෑල
පී.එම්.ඩී.ඩබ්ලිව්.ඩී. පල්ලාවල මහතා අධ්‍යක්ෂ පරිපාලන අංශය +94 812 386485 +94 812 388042 director.admin@doa.gov.lk
ඉංජිනේරු සී.එල්. රාජපක්ෂ මහතා ප්‍රධාන ඉංජිනේරු ඉංජිනේරු අංශය +94 812 388268 +94 812 388155 ce@agridept.gov.lk
පී.එච්.එස්.බණ්ඩාර මහතා අධ්‍යක්ෂ ආයතන අංශය +94 812 386487 +94 812 386323 director.estb@doa.gov.lk
ජේ.ආර්. සුදසිංහ මහතා අධ්‍යක්ෂ - වැ.බ. ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය +94 812 388098 +94 812 387403 directoretc.doa@gmail.com
director.ext@doa.gov.lk
කේ.එන්.සී. ගුණවර්ධන මිය අධ්‍යක්ෂ ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා
සංවර්ධන ආයතනය
+94 252 249100 +94 252 249132 nishanthigun@yahoo.com
එම්.එෆ්.එම්.පායීස් මහතා ප්‍රධාන ගණකාධිකාරී මුදල් අංශය +94 812 387404 +94 812 388149 faizjesmin@yahoo.com
ඩබ්.ඩී. ලෙස්ලි මහතා අධ්‍යක්ෂ - රා.ආ. පලතුරු පර්යේෂණ හා සංවර්ධන
ආයතනය
+94 343 448767 +94 343 448767 doadfrd@gmail.com
ඩබ්.ඒ.පී.ජී.වීරරත්න මිිය අධ්‍යක්ෂ -රා.ආ. උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන
ආයතනය
+94 812 388234 +94 812 388234 gethweeraratne@gmail.com
ඩබ්. එල්. හිරාන් පීරිස් මහතා අධ්‍යක්ෂ - රා.ආ. ජාතික කෘෂිකර්ම තොරතුරු හා
සන්නිවේදන මධ්‍යස්ථානය
+94 812 030040 +94 812 030048 director.naicc@doa.gov.lk
ආචාර්ය එච්.කේ. කඩුපිටිය මහතා අධ්‍යක්ෂ - රා.ආ. ස්වාභාවික සම්පත් කළමනාකරණ
මධ්‍යස්ථානය
+94 812 313926 +94 812 388206 kadupitiya@gmail.com
nrmcdoa@sltnet.lk
ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක මහතා අධ්‍යක්ෂ - වැ.බ. වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය +94 372 258560 +94 372 259881 dmjbsenanayake@gmail.com
rice@sltnet.lk
කේ.ඩී. පුෂ්පානන්ද මහතා අධ්‍යක්ෂ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන
මධ්‍යස්ථානය
+94 812 388100
+94 812 388122
+94 812 388608 spmdcdoa@gmail.com
ඩී.එස්. රත්නසිංහ මිය අධ්‍යක්ෂ - රා.ආ. බීජ සහතික කිරීම සහ පැළෑටි
සංරක්ෂණ මධ්‍යස්ථානය
+94 812 384226 +94 812 388077 director.scppc@doa.gov.lk
ඒ.ටී. සූරියආරච්චි මහතා අධ්‍යක්ෂ - රා.ආ. සමාජ ආර්ථික විද්‍යා හා සැලසුම්
මධ්‍යස්ථානය
+94 812 388081 +94 812 388798 arunasoori@yahoo.com
... ප්‍රධාන අභ්‍යන්තර විගණක අභ්‍යන්තර විගණන අංශය +94812388038