අප ගැන
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, කෘෂි විද්‍යාඥයින්ගෙන් යුත් ඉහළ ප්‍රජාවක් සහ දිවයින පුරා විවිධ කෘෂි පාරිසරික කලාප ආවරණය වන ආයතන ජාලයක් ඇති විශාලතම රජයේ දෙපාර්තමේන්තුවකි.

දැක්ම
“ජාතික සමෘද්ධිය සඳහා කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම”
මෙහෙවර
“සමානාත්මතාවයෙන් හා තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් අත්කර ගැනීම, වැඩිදියුණු කළ කෘෂිකාර්මික තාක්‍ෂණය සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීම තුළින් ජාතීන්ට ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාව සහතික කිරීම සහ ගොවීන්ට වැඩි අවධානයක් යොමු කරමින් සියලු පාර්ශවකරුවන්ට අදාළ සේවාවන් සැපයීම”
අරමුණු
ගොවියාගේ ආදායම හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ආහාර ලබා දීම සඳහා ආහාර බෝග අංශයේ ඵලදායිතාව සහ නිෂ්පාදනය පවත්වාගෙන යාම සහ වැඩි කිරීම.
ප්‍රධාන කාර්යයන්
- කෘෂිකාර්මික පර්යේෂණ
- තාක්ෂණ ව්‍යාප්තිය
- බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීම
- නියාමන සේවා
ආයතන සහ මධ්‍යස්ථාන
- වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය
- ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය
- උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය
- පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය
- ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය
- සමාජ ආර්ථික විද්‍යා හා සැලසුම් මධ්‍යස්ථානය
- ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය
- ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය
- බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය
- බීජ සහතික කිරීම සහ පැළෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය
- පරිපාලන අංශය
- ආයතන අංශය
- මූදල් අංශය
- ඉංජිනේරු අංශය
- ප්‍රගති මෙහෙයුම් හා ඇගයීම් ඒකකය
- අභ්‍යන්තර විගණන අංශය
අධ්‍යක්ෂ මණ්ඩලය

ආචාර්ය එස්.එච්.එස්.ඒ.ද සිල්වා මහතා
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
පේරාදෙණිය.
- +94 812 386484 / +94 812 388157
- +94 812 388333
- dgagriculture@gmail.com

ආචාර්ය එස්.කේ. වාසල මිය
අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.
- +94 812 068183
- samanthiwasala@gmail.com

එච්.එම්.ජේ ඉලංකෝන් මැණිකේ මිය
අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.
- +94 812 068184
- +94 812 387405
- jayanthailankoon@gmail.com

ඊ.ඩබ්ලිව්.එන්.ඒ.එගොඩවෙල මහතා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය
- +94 812 388181
- +94 812 388042
- adg.admin@doa.gov.lk

සී.කේ. රාජපතිරණ මිය
ප්‍රධාන මූල්‍ය නිලධාරි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.
- +94 812 387404
- +94 812 388149
- champarajapathirana200@gmail.com
නම | තනතුර | ආයතනය | දුරකථන අංකය | ෆැක්ස් | විද්‍යුත් තැපෑල | |
---|---|---|---|---|---|---|
![]() |
පී.එම්.ඩී.ඩබ්ලිව්.ඩී. පල්ලාවල මහතා | අධ්‍යක්ෂ | පරිපාලන අංශය | +94 812 386485 | +94 812 388042 | director.admin@doa.gov.lk |
![]() |
ඉංජිනේරු සී.එල්. රාජපක්ෂ මහතා | ප්‍රධාන ඉංජිනේරු | ඉංජිනේරු අංශය | +94 812 388268 | +94 812 388155 | ceng@doa.gov.lk |
![]() |
පී.එච්.එස්.බණ්ඩාර මහතා | අධ්‍යක්ෂ | ආයතන අංශය | +94 812 386487 | +94 812 386323 | director.estb@doa.gov.lk |
![]() |
ජේ.ආර්. සුදසිංහ මහතා | අධ්‍යක්ෂ - වැ.බ. | ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය | +94 812 388098 | +94 812 387403 | directoretc.doa@gmail.com director.ext@doa.gov.lk |
![]() |
කේ.එන්.සී. ගුණවර්ධන මිය | අධ්‍යක්ෂ | ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය | +94 252 249100 | +94 252 249132 | nishanthigun@yahoo.com |
![]() |
එම්.එෆ්.එම්.පායීස් මහතා | ප්‍රධාන ගණකාධිකාරී | මුදල් අංශය | +94 812 387404 | +94 812 388149 | faizjesmin@yahoo.com |
![]() |
ඩබ්.ඩී. ලෙස්ලි මහතා | අධ්‍යක්ෂ - රා.ආ. | පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය | +94 343 448767 | +94 343 448767 | doadfrd@gmail.com |
![]() |
ඩබ්.ඒ.පී.ජී.වීරරත්න මිිය | අධ්‍යක්ෂ -රා.ආ. | උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය | +94 812 388234 | +94 812 388234 | gethweeraratne@gmail.com |
![]() |
ඩබ්. එල්. හිරාන් පීරිස් මහතා | අධ්‍යක්ෂ - රා.ආ. | ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය | +94 812 030040 | +94 812 030048 | director.naicc@doa.gov.lk |
![]() |
ආචාර්ය එච්.කේ. කඩුපිටිය මහතා | අධ්‍යක්ෂ - රා.ආ. | ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය | +94 812 313926 | +94 812 388206 | kadupitiya@gmail.com nrmcdoa@sltnet.lk |
![]() |
ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක මහතා | අධ්‍යක්ෂ - වැ.බ. | වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය | +94 372 258560 | +94 372 259881 | dmjbsenanayake@gmail.com rice@sltnet.lk |
![]() |
කේ.ඩී. පුෂ්පානන්ද මහතා | අධ්‍යක්ෂ | බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය | +94 812 388100 +94 812 388122 | +94 812 388608 | spmdcdoa@gmail.com |
![]() |
ඩී.එස්. රත්නසිංහ මිය | අධ්‍යක්ෂ - රා.ආ. | බීජ සහතික කිරීම සහ පැළෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය | +94 812 384226 | +94 812 388077 | director.scppc@doa.gov.lk |
![]() |
ඒ.ටී. සූරියආරච්චි මහතා | අධ්‍යක්ෂ - රා.ආ. | සමාජ ආර්ථික විද්‍යා හා සැලසුම් මධ්‍යස්ථානය | +94 812 388081 | +94 812 388798 | arunasoori@yahoo.com |
![]() |
එච්.එන්.සංජීව මහතා | ප්‍රධාන අභ්‍යන්තර විගණක | අභ්‍යන්තර විගණන අංශය | +94812388038 |