ප්‍රසම්පාදන දැන්වීම්
ප්‍රසම්පාදන දැන්වීම් නොමැත
ලංසු සඳහා ආරාධනය…
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අඟුණුකොළපැලැස්ස මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, සිව් රෝද (4WD) ට්‍රැක්ටරයක් (ඒකක 01) මිලදී ගැනීම සඳහා මුද්‍රා තබන ලද ලංසු ඉදිරිපත් කරන ලෙස සුදුසුකම් ලත් ලංසුකරුවන් හට ආරාධනය කරයි.
ලංසු කැඳවීමේ නිවේදනය | English | සිංහල | தமிழ் |
ලංසු සඳහා ආරාධනය…
බඩඉරිඟු වගාව සඳහා පෙරමෝන් උගුල් 2000 ක් සහ පෙරමෝන් ආකර්ෂණ 6000 ක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. ලංසු භාර ගැනීම 2021.10.15 දින පෙ.ව. 10.30 අවසන් කෙරේ.
ලංසු කැඳවීමේ නිවේදනය | English | සිංහල | தமிழ் |
ලංසු සඳහා ආරාධනය…
පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන පහත ලැයිස්තු ගත කර ඇති ඉදිකිරීම් සඳහා ඉක්ටෑඩ් (ICTAD) සීඩා (CIDA) ලියාපදිංචිය ඇති ලංසුකරුවන් හට ලංසු සඳහා ආරාධනය කරනු ලැබේ.
පරන්තන් කෘෂිකර්ම විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලේ පහත මාලය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා දැන්වීම | English | සිංහල | தமிழ் |