Sinhala: Internal audit-home

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයට සාදරයෙන් පිළිගනිමු

We are

The key objective of the Finance Division is to establish and implement a proper financial management system with the intention of achieving overall targets of the Department of Agriculture and the following main tasks are included for that purpose.

  • Preparation of annual revenue & expenditure estimates.
  • Maintenance of bank accounts.
  • Allocation of departmental and ministry provisions.
  • Collection and accounting of revenue of the department.
  • Make all recurrent & capital expenditure including personal emoluments.
  • Performing internal audit activities.
  • Preparation of financial progress reports & evaluation.
  • Co-ordination of financial activities with local & foreign,government & non government organizations.
  • Foreign payments.
  • Implement of farm advance account activities.
  • Preparation of financial accounts including appropriation & revenue accounts.
  • Conducting annual board of survey.
  • Payment of loans to emplyees.
  • Training of personal on computer application and financial managment.

Mission

In order to achieve overall targets of the Department,as a support service;maintenance of financial desciplines productivity,efficient managment of all financial matters that can be managed by the Finance Division to the maximum level , maximum utilization of resources,making the procedure of receipts and payments more efficient and reporting at the optimal level.

Mrs. C.K.Rajapathirana

Chief Accountant(Grade I)

Telephone : (+94) 0812 387 404

Fax : (+94) 0812 388 149 

E-mail : ca@doa.gov.lk 

අප ගැන..

මූදල් රෙගුලාසි 133 ප්‍රකාරව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වෙත සෘජුවම වගකීමට බැදී සිටින  ස්වාධීන අධ්‍යක්ෂ ඒකකයක් වශයෙන් 1996 වර්ෂයේ සිට මෙම දෙපාර්තමේන්තුව තුල නෛතික වශයෙන් ස්ථාපනය කරන ලද අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක කටයුතු කරනු ලැබේ. මෙම අංශයේ ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගෙවීම් ලියවිලි ශාඛාව, ආදායම් වාර්තා ශාඛාව සහ ධාවන සටහන් ශාඛාව වශයෙන් ශාඛා තුනක් වෙත වෙන වෙනම ශාඛා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු විගණන නිලධාරීන් 16 දෙනෙකු, කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු, ස්ථිර කම්කරුවෙකුගෙන් යුත් අනුමත කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

මෙහෙවර..

” තිරසාර හෙටක් උදෙසා පියනඟන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සෑම අංශයක්ම නිසි මඟකට යොමු කිරීම උදෙසා ආදර්ශවත් වූත්, ඵලදායී වූත් ක්‍රියාකාරකම් ප්‍රශස්ථ මට්ටමින් සිදු කිරීම “

අප අමතන්න