
- ලිපිනය: අංක 01, පරණ ගලහ පාර, පේරාදෙනිය
- විද්‍යුත් තැපෑල : doa.internalaudit2018@gmail.com
- දුරකථන අංකය : +94 812 388038
- ෆැක්ස් : +94 812 388038
ආදයම් වාර්තා ශාඛාව
දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීමේ ගිණුම හා ගොවිපල් අත්තිකාරම් ගිණුම යටතේ දෛනිකව රැස් කරනු ලබන ආදායම් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ නිල ගිණුමට බැර කිරීම හා එයට අදාල බැංකු තැම්පත් රිසිට් පත් වාර්තා, මාසික ආදායම් වාර්තා අදාල ඒකක වලින් ලබාගෙන ඒවා පරීක්ෂා කර බැලීම, අඩුපාඩු හඳුනාගෙන අදාල අංශය මඟින් නිවැරදි කිරීමට කටයුතු කර එම වාර්තා රජයේ විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.

ආදයම් වාර්තා ශාඛාව - කාර්ය මණ්ඩලය

එච්.එන්.සංජීව මහතා
ප්‍රධාන අභ්‍යන්තර විගණක
ප්‍රියන්ත එදිරිවීර මයා
අභ්‍යන්තර විගණක නිලධාරී ( අංශ ප්‍රධානී )
- +94 812 388101
- doa.internalaudit2018@gmail.com
සමන්ත විජේකෝන් මයා
අභ්‍යන්තර විගණක නිලධාරී ( ශාඛා ප්‍රධානි )

රුවන් අබේසිංහ මයා
අභ්‍යන්තර විගණක නිලධාරී

කුමාරී හේරත් මෙය
අභ්‍යන්තර විගණක නිලධාරී

හෂාන් මුවන්දෙණිය මයා
අභ්‍යන්තර විගණක නිලධාරී
අප අමතන්න
- ලිපිනය : අභ්‍යන්තර විගණන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව.
- විද්‍යුත් තැපෑල : doa.internalaudit2018@gmail.com
- දුරකථන අංකය : +94 812 388038
- ෆැක්ස් : +94 812 388038
- සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)