
- ලිපිනය: අංක 01, පරණ ගලහ පාර, පේරාදෙනිය
- විද්‍යුත් තැපෑල : doa.internalaudit2018@gmail.com
- දුරකථන අංකය : +94 812 388038
- ෆැක්ස් : +94 812 388038
ධාවන සටහන් ශාඛාව
දෙපාර්තමේන්තු සතු ආයතන වල පවතින සියළුම වාහන හා ඒවාට යොදන ඉන්ධන පිළිබඳ ධාවන සටහන් පරීක්ෂා කිරීම, අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කිරීම සහ සෑම අතින්ම සම්පූර්ණ ධාවන සටහන් වාර්තා මාසිකව රජයේ විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.
වාහන අපහරණ කටයුතු සඳහා වත්කම් කළමණාකරණ ශාඛාවට අවශ්‍ය තොරතුරු වාර්තා කිරීම හා වාහන පිරිවැය වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම, දෙපාර්තමේන්තුවේ සියළුම ඒකකයන් විසින් යන්ත්‍ර සූත්‍ර සඳහා නඩත්තු කරනු ලබන යාන්ත්‍රික සටහන් පරීක්ෂා කිරීම.

ධාවන සටහන් ශාඛාව - කාර්ය මණ්ඩලය

එච්.එන්.සංජීව මහතා
ප්‍රධාන අභ්‍යන්තර විගණක
ප්‍රියන්ත එදිරිවීර මයා
අභ්‍යන්තර විගණක නිලධාරී ( අංශ ප්‍රධානී )
- +94 812 388101
- doa.internalaudit2018@gmail.com
ඩී. එම්. ආර්. ඩී. දෙලන මිය
අභ්‍යන්තර විගණක නිලධාරී ( ශාඛා ප්‍රධානී )

නිලූකා මදුවන්ති මිය
අභ්‍යන්තර විගණක නිලධාරී

ඒ. එන්. ධර්මරත්න මෙය
අභ්‍යන්තර විගණක නිලධාරී
අප අමතන්න
- ලිපිනය : අභ්‍යන්තර විගණන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නො.01, පරණ ගලහා පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව.
- විද්‍යුත් තැපෑල : doa.internalaudit2018@gmail.com
- දුරකථන අංකය : +94 812 388038
- ෆැක්ස් : +94 812 388038
- සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)