තිරසාර ගෙවතු සංවර්ධන වැඩසටහන – 2021 ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් නාගරික හා අර්ධ නාගරික පවුල් ලක්ෂ 12කට ප්‍රතිලාභ ලබාදෙන කාෂිකර්ම අමාත්‍යාංශය මෙහෙයවන තිරසාර ගෙවතු සංවර්ධන වැඩසටහන – 2021 සමාරම්භක ජාතික උත්සවය 2021නොවැම්බර් 01 දින ගන්නොරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන භූමියේදී ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී ගොවි පවුල් 100ක් සඳහා බීජ වර්ග 07කින් සමන්විත … Continue reading තිරසාර ගෙවතු සංවර්ධන වැඩසටහන – 2021
හරිත කෘෂිකර්මයක් සඳහා පෝෂක සැපයීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා අදහස් දක්වයි ශාකයක වර්ධනය හා අවසාන නිෂ්පාදනය සහතික කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන මූලද්‍රව්‍ය වන නයිට්‍රජන්,පොස්පරස්, පොටෑසියම් සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සැපයීම අවශ්‍ය වේ. එහිදී පොටෑසියම් අවශ්‍යතාවය ඛනිජමය ස්වරූපයෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් ලෙසත් නයිට්‍රජන් අවශ්‍යතාවය දියර පොහොර මඟිනුත් ලබා දීමට අපේක්ෂිතය. වී වගාවේ පොස්පරස් අවශ්‍යතාවය … Continue reading හරිත කෘෂිකර්මයක් සඳහා පෝෂක සැපයීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා අදහස් දක්වයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කෙරේ ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම දෙපාර්තමේන්තුවක් වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවති නිල වෙබ් අඩවිය වෙනුවට පරිශීලනය වඩාත් පහසු වන සහ වඩා කාර්යක්ෂමව තොරතුරු ලබාගත හැකි වන පරිදි, නවීන තොරතුරු තාක්ෂණික උපක්‍රම යොදා ගනිමින් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයේ මූලිකත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශවල තොරතුරු හා සන්නිවේදන … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කෙරේ
වියලි මිරිස් නිෂ්පාදන වගාව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ සිදුකෙරෙන කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියට අදාලව ගලබොඩ වත්ත වියළි මිරිස් නිෂ්පාදනයට යොදාගැනීමට නියමිත මිරිස් වගාව පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2021.10.16 වනදා සිදු කෙරිනි. පැරණි තේ වගා බිමක් යොදාගනිමින් පවත්වාගෙන යනු ලබන මෙම මිරිස් වගාවේ සාර්ථකත්වය පිළිබඳව මෙහිදී … Continue reading වියලි මිරිස් නිෂ්පාදන වගාව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – සබරගමුව මඟින් සංවිධානය කල කාබනික පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – සබරගමුව මඟින් සංවිධානය කල කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රයෝගික පුහුණුව ලබාදීමේ එක්දින වැඩමුළුවක් 2021.10.14 දින කෑගල්ල වරකාපොල ප්‍රදේශයේදී පැවැත්විණි. මෙහිදී කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවා වසම් සියල්ලේම ගොවිජනතාව සඳහා එකම දිනයකදී මෙම වැඩමුළුව ක්‍රියාත්මක … Continue reading පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – සබරගමුව මඟින් සංවිධානය කල කාබනික පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහන.





