බෝග ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම - 2022

පසුගිය කාලය තුල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පර්යේෂණ මගින් එළි දක්වන ලද නව බෝග ප්‍රභේද වගාවන් සඳහා නිදහස් කිරීම තීරණය වන බෝග ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම පසුගිය 2022.08.08 දින කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී බෝග වර්ග රාශියක නව ප්‍රභේද වගාවන් සඳහා නිර්දේශ කරනු ලැබිය.