ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය යටතේ පවත්වාගෙන යනු ලබන

  • කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ (NVQ 5) සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අනුරාධපුර,බිබිලේ,ලබුදූව,පාළමුනේ,පරන්තන් සහ වාරියපොළ යන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හීදිත් ,
  • කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ(NVQ 6) සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අඟුණකොළපැලැස්ස, කරපිංච, කුණ්ඩසාලේ, පැල්වෙහෙර, ලබුදූව සහ වව්නියාව යන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හීදිත්

පසුගිය දා උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය.