කෘෂිකර්ම විද්‍යාල ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) සහ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය 2023.01.12 වන දින කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා ප්‍රධාන ආරධිතයා ලෙස කෘෂිකර්ම … Continue reading කෘෂිකර්ම විද්‍යාල ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය
75 වසරක මෙහෙවර සැමරීමේ සමාරම්භය ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල අතර පැරණිතම විද්‍යාලය වන කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය 1948 දී ආරම්භ කර ඇත. දේශීයව හා විදේශීයව කෘෂිකර්ම කේෂ්ත්‍රයට මධ්‍යම මට්ටමේ තාක්ෂණ ශිල්පීන් ලෙස මානව සම්පත බිහි කිරීම සඳහා ඉමහත් මෙහෙයක් ඉටුකරමින් සිටින කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට 2023 වර්ෂයේදී වසර 75 සපිරෙයි. 75වන සංවත්සරය සැමරීමේ ආරම්භක වැඩසටහන ලෙස 2023.01.27 … Continue reading 75 වසරක මෙහෙවර සැමරීමේ සමාරම්භය
ආහාර තාක්ෂණ ප්‍රදර්ශනය – 2023 පේරාදෙණිය හෙල බොජුන් හල් පරිශ්‍රයේදි පැවැත්වෙන මෙම වැඩසටහන (2023.01.25/26 යන දිනයන්වල ) කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය, ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය මගින් සංවිධානය කර ඇත.
වී වගාවේ පත්‍ර කහපැහැ වීම හා වර්ධනය බාල වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තාවන වී වගාවේ පත‍්‍ර කහපැහැවීම හා වර්ධනය බාලවීමේ තත්වය හා ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව සිදුකරනු ලැබූ සාකච්ඡාවක් 2023.01.23 දින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලති මෙනවියගේ ප‍්‍රධානත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැවැත්විය. මෙම සාකච්ඡාව සඳහා මෙම ගැටළුව පිළිබඳ … Continue reading වී වගාවේ පත්‍ර කහපැහැ වීම හා වර්ධනය බාල වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය රාජකාරී අරඹයි. . . පී.මාලතී මෙනවිය අභිනව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස 2023.01.02 දින ආගමික කටයුතුවලින් අනතුරුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී සුභ මොහොතින් රාජකාරි අරඹන ලදී.