ආහාර තාක්ෂණ ප්‍රදර්ශනය - 2023

පේරාදෙණිය හෙල බොජුන් හල් පරිශ්‍රයේදි පැවැත්වෙන මෙම වැඩසටහන (2023.01.25/26 යන දිනයන්වල ) කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය, ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය මගින් සංවිධානය කර ඇත.