ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රවල පවතින ඛනිජ මූලද්‍රව්‍ය පිළිබඳ අවකාශීය සිතියම් එළිදැක්වීම ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රවල පවතින ඛනිජ මූලද්‍රව්‍ය පිළිබඳ අවකාශීය සිතියම් එළිදැක්වීමේ උත්සවය 2023 පෙබරවාරි 24 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. මෙම අවකාශීය සිතියම් සකස් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ලෝක බැංකුවේ වේගවත් උසස් … Continue reading ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රවල පවතින ඛනිජ මූලද්‍රව්‍ය පිළිබඳ අවකාශීය සිතියම් එළිදැක්වීම
ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු හා පළතුරු වගා ක්ෂේත්‍රයන්හි සවිබල ගැන්විය යුතු අංශ හඳුනාගැනීමේ විද්වත් වැඩමුළුව ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු හා පළතුරු ක්ෂේත්‍රයන්හි සවිබල ගැන්විය යුතු අංශ හඳුනාගැනීමේ විද්වත් වැඩමුළුවක් 2023 මාර්තු මස 16 හා 17 දෙදින තුළ ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවියගේ ප්‍රධානත්වයෙන් … Continue reading ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු හා පළතුරු වගා ක්ෂේත්‍රයන්හි සවිබල ගැන්විය යුතු අංශ හඳුනාගැනීමේ විද්වත් වැඩමුළුව
KOPIA ශ්‍රී ලංකා මධ්‍යස්ථානයෙහි අනුග්‍රහයෙන් සිදුකරනු ලබන තක්කාලි දෙමුහුන් බීජ නිෂ්පාදන ව්‍යාපෘතිය – ආරම්භක වැඩමුළුව – 2023 තක්කාලි දෙමුහුන් බීජ නිෂ්පාදන පිළිබඳ ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩමුළුව 2023 පෙබරවාරි 16 වැනි දින මහනුවර Oak Ray Regency Hotel හි පැවැත්විණි. මෙම ව්‍යාපෘතිය 2023 – 2025 යන කාලය තුල ක්‍රියාත්මක වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවට තක්කාලි බීජ ආනයනය අවම … Continue reading KOPIA ශ්‍රී ලංකා මධ්‍යස්ථානයෙහි අනුග්‍රහයෙන් සිදුකරනු ලබන තක්කාලි දෙමුහුන් බීජ නිෂ්පාදන ව්‍යාපෘතිය – ආරම්භක වැඩමුළුව – 2023
ශ්‍රී ලංකාවේ වී ක්ෂේත්‍රය තුල පවතින ගැටළු පිලිබඳ අවධානය යොමු කරන විද්වත් වැඩමුළුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රය” පිළිබඳව විද්වත් වැඩමුළුවක් 2023.02.20 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, … Continue reading ශ්‍රී ලංකාවේ වී ක්ෂේත්‍රය තුල පවතින ගැටළු පිලිබඳ අවධානය යොමු කරන විද්වත් වැඩමුළුව
කෘෂිකර්ම විද්‍යාල ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) සහ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය 2023.01.12 වන දින කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා ප්‍රධාන ආරධිතයා ලෙස කෘෂිකර්ම … Continue reading කෘෂිකර්ම විද්‍යාල ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය