කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ වගයි. කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය හා කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේද සහයෝගය ඇතිව වැඩසටහන් මාලාවක් පැවැත්විණි. 75 වන සංවත්සර උත්සවයට සමගාමීව පිරිත් පිංකමක්ද,ලේ දන්දිමේ වැඩසටහනක්ද, අන්තර් කෘෂිකර්ම විද්‍යාලයීය ක්‍රිකට් තරඟාවලියක්ද, මහනුවර දිස්ත්‍රික් අන්තර් පාඨශාලීය … Continue reading කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ වගයි.
ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය – 2023 (ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන පරිශ‍්‍රය) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ ”ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය” 2023.08.03 වන දින කෘෂිකර්ම අමාත්‍ය මහිින්ද අමරවීර මැතිතුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර 2023.08.04 සහ 05 යන දිනයන්හි මහජනතාව සඳහා විවෘතව පැවතිණි. සමාරම්භක උත්සවය සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවිය … Continue reading ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය – 2023 (ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන පරිශ‍්‍රය)
ගොවි ක්ෂේත්ර දිනය – 2023 ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, මහඉලුප්පල්ලම මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය සහ බීජ සහ රෝපන ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලැබූ ගොවි ක්ෂේත්ර දිනය 2023.07.31 දින මහඉලුප්පල්ලම කෘෂි ක්ෂේත්‍ර සංකීර්ණයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලති මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ … Continue reading ගොවි ක්ෂේත්ර දිනය – 2023 ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, මහඉලුප්පල්ලම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර දින පැවැත්වීම 2023.07.26 පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල ක්ෂේත්‍ර දිනය අරමුණ පහත සඳහන් අරමුණු 3 මූලික කරගෙන මෙම ක්ෂේත්‍ර දිනය පවත්වන ලදී.1.පොලොන්නරුව ගොවිපළේ ලබාගත් ක්ෂේත්‍ර හා කළමනාකරණ අත්දැකීම් ගොවීන් සමග බෙදාගැනීම.2.මූලික බීජ නිෂ්පාදනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම3. පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල දේශීය කෘෂිකර්මාන්තයට දක්වන දායකත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පහත සඳහන් කරුණු පිළිබඳව … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර දින පැවැත්වීම 2023.07.26 පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල ක්ෂේත්‍ර දිනය
ශ්‍රී ලංකාවේ මෙනේරි සංවර්ධන උපදේශන වැඩමුළුව ජාත්‍යන්තර මෙනේරි වර්ෂය 2023 ට සමගාමීව ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉන්දියානු සහකාර කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ මෙනේරි වැඩමුළුව 2023.07.28 දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි ජාන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලති මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මේ සඳහා ශ්‍රී ලංකා ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ … Continue reading ශ්‍රී ලංකාවේ මෙනේරි සංවර්ධන උපදේශන වැඩමුළුව