2024 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2024 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2024.01.01 දින ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලති මෙනවියගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරීශ්‍රයේදී පැවැත්වින. මීට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළු ප්‍රාදේශීය කාර්යාලවලදීද රාජකාරී කටයුතු ඇරඹීම සිදුවිය.
පලතුරු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය එළි දැක්වීම ශ්‍රී ලංකාවේ පලතුරු අගයදාමයේ එක් එක් පියවරට සම්බන්ධ පාර්ශවකරුවන් ලියාපදිංචි කිරීමට තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීමේ වැඩසටහන 2023.11.01 වන දින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ ප්‍රධානත්වයෙන් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂ මණ්ඩලය, හිටපු අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් සහ පලතුරු ක්ෂේත්‍රයට … Continue reading පලතුරු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය එළි දැක්වීම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික සමුළුව ASDA – 2023 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික මහා සම්මේලනයේ 2023.09.22 වන දින ගන්නෝරුව පැලෑටි ජන සම්පත් මධ්‍යස්ථානය, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සහ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවධ අංශ මගින් සිදු කරනු ලැබූ සේවාවන් හා පර්යේෂණ … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික සමුළුව ASDA – 2023
කෘෂිකර්ම දෙපාර්තමේන්තු, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්හි සේවයේ නියුතු නිලධාරීන්ගේ සාර්ථක ව්‍යාප්ති වැඩසටහන්/සංවර්ධන ව්‍යාපෘති ඇගයීම – 2023 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්ගේ සේවයේ නියුතු නිලධාරීන් ක‍්‍රියාත්මක කරනු ලබන සාර්ථක ව්‍යාප්ති වැඩසටහන් ඇගයීම සඳහා සංවිධානය කරනු ලැබූ ඇගයීම් වැඩසටහනක් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවියගේ ප‍්‍රධානත්වයෙන් 2023.08.11 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තු, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්හි සේවයේ නියුතු නිලධාරීන්ගේ සාර්ථක ව්‍යාප්ති වැඩසටහන්/සංවර්ධන ව්‍යාපෘති ඇගයීම – 2023
කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ වගයි. කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය හා කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේද සහයෝගය ඇතිව වැඩසටහන් මාලාවක් පැවැත්විණි. 75 වන සංවත්සර උත්සවයට සමගාමීව පිරිත් පිංකමක්ද,ලේ දන්දිමේ වැඩසටහනක්ද, අන්තර් කෘෂිකර්ම විද්‍යාලයීය ක්‍රිකට් තරඟාවලියක්ද, මහනුවර දිස්ත්‍රික් අන්තර් පාඨශාලීය … Continue reading කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ වගයි.