2024 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම

2024 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2024.01.01 දින ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලති මෙනවියගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරීශ්‍රයේදී පැවැත්වින.

මීට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළු ප්‍රාදේශීය කාර්යාලවලදීද රාජකාරී කටයුතු ඇරඹීම සිදුවිය.