කෘෂිකර්ම පුනර්ජීවනය සඳහා වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැකසූ යෝජනාවලිය කෘෂිකර්ම අමාත්‍යවරයා අතට වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය හා පොහොර හා කෘෂිරසායන ආනයනය හා භාවිතය තහනම් කිරීමේ තීරණය හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතතාව බරපතල ලෙස තර්ජනයට ලක්වී ඇත. මෙම තත්වයෙන් මිදී දේශීය කෘෂිකර්මාන්තය නැවත ගොඩ නැංවීම සඳහා ප්‍රධාන ආහාර බෝග නිෂ්පාදනය සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග … Continue reading කෘෂිකර්ම පුනර්ජීවනය සඳහා වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැකසූ යෝජනාවලිය කෘෂිකර්ම අමාත්‍යවරයා අතට

“හරිත කාර්යාල පරිසරයක්” බෝග වගා වැඩසටහන රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි කාලය සඳහා ආහාර සුරක්ෂිතභාවය යම්තාක් දුරට තහවුරු කර ගැනීමට උනන්දු කිරීම පිණිස රටපුරා ක්‍රියාත්මක වන බෝග වගා ප්‍රවර්ධන වැඩසටහන් හා සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළු වෘත්තීය සමිති මුල් කරගත් සේවක එකමුතුව මඟින් රටපුරා පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ආයතන වල කාර්යාල ආශ්‍රිතව “හරිත … Continue reading හරිත කාර්යාල පරිසරයක්

ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය යටතේ පවත්වාගෙන යනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ (NVQ 5) සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අනුරාධපුර,බිබිලේ,ලබුදූව,පාළමුනේ,පරන්තන් සහ වාරියපොළ යන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හීදිත් , කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ(NVQ 6) සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අඟුණකොළපැලැස්ස, කරපිංච, කුණ්ඩසාලේ, පැල්වෙහෙර, ලබුදූව සහ වව්නියාව යන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හීදිත් … Continue reading ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

අර්තාපල් නව වගා භූමි නිරීක්ෂණය හා අස්වනු සමීක්ෂණය සදහා වූ ක්ෂේත්‍ර දිනය දඹුල්ල – 2022-03-08 සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අර්තාපල් නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන 2021-2023 අදාළව නව වගා භූමි භාවිතය තුලින් ඵලදායිතාව ඉහල නැංවීම අරමුණු කරගනිමින් දඹුල්ල කලාපයේ, දඹුල්ල කෘෂිකර්ම උපදේශන කොට්ඨාශය තුල ක්‍රියාත්මක වූ අර්තාපල් නව වගා භූමි නිරීක්ෂණය හා අස්වනු සමීක්ෂණය … Continue reading අර්තාපල් නව වගා භූමි නිරීක්ෂණය හා අස්වනු සමීක්ෂණය සදහා වූ ක්ෂේත්‍ර දිනය දඹුල්ල – 2022-03-08

2022 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2022 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2022.01.03 දින ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරීශ්‍රයේදී පැවැත්වින. මීට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළු ප්‍රාදේශීය කාර්යාලවලදීද රාජකාරී කටයුතු ඇරඹීම සිදුවිය.