සියලු සිදුවීම්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය නිදහස් කිරීමේ කමිටු රැස්වීම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය නිදහස් කිරීමේ කමිටු රැස්වීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මඟින් 2023 වසර තුලදී හඳුන්වාදෙනු ලැබූ නව කෘෂි තාක්ෂණයන් එළි දැක්වීමේ …
2024 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම
2024 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2024 වර්ෂයේ රාජකාරී කටයුතු ඇරඹීම 2024.01.01 දින ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලති මෙනවියගේ …
පලතුරු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය එළි දැක්වීම
පලතුරු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය එළි දැක්වීම ශ්‍රී ලංකාවේ පලතුරු අගයදාමයේ එක් එක් පියවරට සම්බන්ධ පාර්ශවකරුවන් ලියාපදිංචි කිරීමට තොරතුරු කළමනාකරණ පද්ධතියක් …
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික සමුළුව ASDA – 2023
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික සමුළුව ASDA – 2023 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික මහා සම්මේලනයේ 2023.09.22 වන දින ගන්නෝරුව පැලෑටි ජන …
කෘෂිකර්ම දෙපාර්තමේන්තු, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්හි සේවයේ නියුතු නිලධාරීන්ගේ සාර්ථක ව්‍යාප්ති වැඩසටහන්/සංවර්ධන ව්‍යාපෘති ඇගයීම – 2023
කෘෂිකර්ම දෙපාර්තමේන්තු, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්හි සේවයේ නියුතු නිලධාරීන්ගේ සාර්ථක ව්‍යාප්ති වැඩසටහන්/සංවර්ධන ව්‍යාපෘති ඇගයීම – 2023 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම …
කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ වගයි. කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ව්‍යාප්ති …
ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය – 2023 (ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන පරිශ‍්‍රය)
ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය – 2023 (ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන පරිශ‍්‍රය) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ ”ගොවි ක්ෂේත්ර දිනය …
ගොවි ක්ෂේත්ර දිනය – 2023 ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, මහඉලුප්පල්ලම මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ …
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර දින පැවැත්වීම 2023.07.26 පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල ක්ෂේත්‍ර දිනය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර දින පැවැත්වීම 2023.07.26 පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල ක්ෂේත්‍ර දිනය අරමුණ පහත සඳහන් අරමුණු 3 මූලික කරගෙන මෙම ක්ෂේත්‍ර දිනය …
ශ්‍රී ලංකාවේ මෙනේරි සංවර්ධන උපදේශන වැඩමුළුව
ශ්‍රී ලංකාවේ මෙනේරි සංවර්ධන උපදේශන වැඩමුළුව ජාත්‍යන්තර මෙනේරි වර්ෂය 2023 ට සමගාමීව ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉන්දියානු සහකාර කොමසාරිස් කාර්යාලය …