සියලු සිදුවීම්
ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය – 2023 (ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන පරිශ‍්‍රය)
ගොවි ක්ෂේත්ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය – 2023 (ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන පරිශ‍්‍රය) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ ”ගොවි ක්ෂේත්ර දිනය …
ගොවි ක්ෂේත්ර දිනය – 2023 ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, මහඉලුප්පල්ලම මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ …
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර දින පැවැත්වීම 2023.07.26 පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල ක්ෂේත්‍ර දිනය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර දින පැවැත්වීම 2023.07.26 පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල ක්ෂේත්‍ර දිනය අරමුණ පහත සඳහන් අරමුණු 3 මූලික කරගෙන මෙම ක්ෂේත්‍ර දිනය …
ශ්‍රී ලංකාවේ මෙනේරි සංවර්ධන උපදේශන වැඩමුළුව
ශ්‍රී ලංකාවේ මෙනේරි සංවර්ධන උපදේශන වැඩමුළුව ජාත්‍යන්තර මෙනේරි වර්ෂය 2023 ට සමගාමීව ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉන්දියානු සහකාර කොමසාරිස් කාර්යාලය …
ශ්‍රී ලංකාවේ පළතුරු වගා ක්ෂේත්‍රය ආශ්‍රිත ක්ෂේත්‍ර දිනය
ශ්‍රී ලංකාවේ පළතුරු වගා ක්ෂේත්‍රය ආශ්‍රිත ක්ෂේත්‍ර දිනය ශ්‍රී ලංකාවේ පළතුරු වගා ක්ෂේත්‍රය ආශ්‍රිත නව තාක්ෂණය මහජනතාව අතරට ගෙනයනු ලබන නිලධාරීන් දැනුවත් …
ගොවි ක්ෂේත්ර දිනය
ගොවි ක්ෂේත්ර දිනය 2023 ජූලි මස 21 පැල්වෙහෙර රජයේ බීජ නිෂ්පාදන ගොවිපල් පරිශ්‍රයේදී පැවැත්විණි. බෝග නඩත්තුව, බීජ නිෂ්පාදන මූලධර්ම හා ගොවිපල් යාන්ත්‍රීකරණය වැනි …
RRDI ක්ෂේත්‍ර දිනය
RRDI ක්ෂේත්ර දිනය වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ මඟින් වී වගාව ආශ්‍රිත නව තාක්ෂණය මහජනතාව අතරට ගෙනයාමේ අරමුණින් විවෘත ක්ෂේත්‍ර දිනයක් …
2023/24 මහ සහ 2024 යල බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ කන්න ප‍්‍රගති සමාලෝචන රැස්වීම
2023/24 මහ සහ 2024 යල බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම සහ කන්න ප‍්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරනු …
ගොවි දින සැමරුම් උළෙල
ගොවි දින සැමරුම් උළෙල 2023 ජුලි මස 07 වන දිනට යෙදුනු “ගොවි දිනය” සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අගුණකොලපැලැස්ස කෘෂිකර්ම පරිශ්‍රයේදී විශේෂ සැමරුම් …
නැකතට පැළයක් – ජාතික රුක් රෝපණ වැඩසටහන
නැකතට පැළයක් – ජාතික රුක් රෝපණ වැඩසටහන 2023 සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය …