කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය නිදහස් කිරීමේ කමිටු රැස්වීම

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මඟින් 2023 වසර තුලදී හඳුන්වාදෙනු ලැබූ නව කෘෂි තාක්ෂණයන් එළි දැක්වීමේ කමිටු රැස්වීම 2024.02.05 දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලති පරසුරාමන් මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.