Home-si

ICT විසඳුම්
වෙබ් අඩවි

සංවර්ධනය හා නඩත්තුව

තොරතුරු පද්ධති(MIS)

සංවර්ධනය හා නඩත්තුව

ජංගම යෙදුම්

සංවර්ධනය හා නඩත්තුව

සමාජ මාධ්‍ය

නඩත්තුව

ICT විසඳුම්
වෙබ් අඩවි

සංවර්ධනය හා නඩත්තුව

තොරතුරු පද්ධති(MIS)

සංවර්ධනය හා නඩත්තුව

ජංගම යෙදුම්

සංවර්ධනය හා නඩත්තුව

සමාජ මාධ්‍ය

නඩත්තුව

අධ්‍යාපනය හා පුහුණුව

කලමණාකරණ අධ්‍යාපනය

(කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පමණි)

අධ්‍යාපනය හා පුහුණුව

කලමණාකරණ අධ්‍යාපනය

(කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පමණි)

අධ්‍යාපනය හා පුහුණුව

කලමණාකරණ අධ්‍යාපනය

(කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පමණි)

නවතම කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රියදුරු හා කාර්යාල සේවක සේවයේ තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු දැනුම් දීම 2027 – අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2026.10.23 වේ
2026.10.09
2026.10.05 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික (MN – 3) සේවා ගණයේ තනතුරු සඳහා වන බඳවා ගැනීම් පටිපාටිය සඳහා තාක්ෂණ වේදය විෂය ධාරාව බඳවා ගැනීමේ සුදුසුකමක් ලෙස ඇතුලත් කිරීමට අනුමැතිය ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක PSC/EST/6/1/42/8/2013 හා 2021.05.20 දිනැති ලිපිය
2026.10.05
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවල) නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු දැනුම් දීම -2027 - මුරකරු (ඇමුණුම 1) හි සඳහන් අනු අංක 57, 68, 69 හි නම සඳහන් සේවක මහතුන්ගේ වර්තමාන සේවා ස්ථානය හා යෝජිත සේවා ස්ථානය නිවැරදි කිරීම
2026.10.01
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික අර්ධ ශිල්පීය හා ප්‍රාථමික ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවල) නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු දැනුම් දීම - 2027

අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2026.10.15 වේ

2026.09.30
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර (තාක්ෂණ ඛණ්ඩය -3 ) (MT -1) සේවා ගණයේ තාක්ෂණ සහායක (කෘෂි ව්‍යාප්ති / කෘෂි පර්යේෂණ) තනතුරු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - 2026 - (II අදියර)
2026.09.28
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ II ශ්‍රේණියේ තනතුරු වල වැඩ බැලීම/ රාජකාරි ඉටු කිරීම සඳහා එකඟතාවය විමසීම
2026.09.25
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL-1/ PL - 2 හා PL-3 සේවා කාණ්ඩ වලට අයත්) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනා සම්බන්ධ තීරණ දැනුම් දීමු - 2025/2026
2026.09.24
කෘෂි e -sms ලියාපදිංචිය – 2026 / 27 මහ කන්නය

වගා කරන බෝග සඳහා නොමිලේ තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට සැප්තැම්බර් මස 30  දිනට පෙර කෘෂි උපදේශනය e -sms සේවාව සඳහා  ලියාපදිංචි වන්න

2026.09.24
නව ප්‍රකාශන
අප අමතන්න

අප අමතන්න