කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම්
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පර්යේෂණ සහකාර තනතුරේ විශේෂ ශ්‍රේණියට සේවා පළපුරුද්ද හා කුසලතාවය මත උසස් කිරීම
අයදුම්පත් කැඳවීමේ නිවේදනය සහ ආදර්ශ අයදුම්පත බාගත කර ගන්න | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ හා MT – 01 තාක්ෂණ සහයක වාර්ෂික ස්ථානමාරු අවලංගු කිරීම -2022
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු යෝජනා අවලංගු කර ඇත.
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශක | English | සිංහල | தமிழ் |
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – පර්යේෂණ සහකාර | English | සිංහල | தமிழ் |
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – තාක්ෂණ සහායක | English | සිංහල | தமிழ் |
විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව නව නිපැයුම්කරුවන් සාර්ථක ව්‍යවසායකයින් බවට බලගැන්වීමේ ව්‍යාපෘතිය - 2022
ව්‍යාපෘතිය සඳහා වන නිවේදනය | English | සිංහල | தமிழ் |
අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා වන උපදෙස් පත්‍රිකාව | English | සිංහල | தமிழ் |
ව්‍යපෘතිය සඳහා වන අයදුම්පත – 2022 | English | සිංහල | தமிழ் |
2022 වර්ෂය සඳහා තාක්ෂණ සහායක නිලධාරීන්ගේ යෝජිත ස්ථාන මාරු දැනුම් දීම – සංශෝධනය | English | සිංහල | தமிழ் |
2022 වර්ෂයට අදාළව යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – ශ්‍රී ලංකා තාක්ෂණ සේවය
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු තීරණ දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2022.03.07 වේ.
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශක | English | සිංහල | தமிழ் |
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – පර්යේෂණ සහකාර | English | සිංහල | தமிழ் |
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – තාක්ෂණ සහායක | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (සංශෝධන) - ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය
අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දිර්ඝ කිරීමේ ගැසට් නිවේදනය – 2022.01.18 දක්වා | English | සිංහල | தமிழ் |
නව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රාජකාරි අරඹයි
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් – ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය
ASDA සම්මාන අයදුම්පත්‍ර භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කෙරේ.
අඟුණුකොළපැලැස්ස මාෂ හා තෙල් භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා 4WD රෝද හතර ට්‍රැක්ටරයක් මිලදී ගැනීමට ලංසු කැඳවනු ලැබේ.
4WD රෝද හතර ට්‍රැක්ටරයක් මිලදී ගැනීමට අදාළ ලංසු සඳහා ආරාධනය මෙතැනින් බාගන්න. | English | සිංහල | தமிழ் |
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය (ඒකාබද්ධ සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවය හා සංවර්ධන නිලධාරී සේවය)
ඉහත සේවාවන් සඳහා 2022 ට අදාළ වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය මෙතැනින් බාගන්න. | English | සිංහල | தமிழ் |
2021/22 මභ කන්නයට අදාල අන්තර්කාලීන පොහොර මාර්ගෝපදේශය
2021/22 මභ කන්නයට අදාල අන්තර්කාලීන පොහොර මාර්ගෝපදේශය මෙතැනින් බාගන්න. | English | සිංහල | தமிழ் |
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට අදාළව සකස්වුණු කෘෂිකර්ම ප්‍රතිපත්ති කෙටුම්පත පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට පිලිගන්වනු ලැබිණි. ඒ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජිකයන් විසිනි.
කෘෂිකර්මාන්තයේ ඉදිරි උන්නතිය වෙනුවෙන් මෙම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කෙරෙන අතර ඒ සදහා වන කමිටුව පත්කෙරුනේ මෙම වසර ආරම්භයේදීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළවල් 27 ක් නවීකරණයට සැලසූම්
දිවයින පුරා පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළවල් 27 ක් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.
දෙමුහුන් බීජ නිෂ්පාදනයට රජය සහ පුද්ගලික අංශය අත්වැල් බැදගනී
රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වෙමින් රටට අවශ්‍ය දෙමුහුන් බීජ නිෂ්පාදනය සදහා සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මෙරටට අවශ්‍ය බීජ රට තුළම නිෂ්පාදන කිරීමේ වැඩපිලිවෙල යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල් වරයෙක්..
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා රාජකාරි ආරම්භ කළේය. එම පත්කිරීමට අදාළ පත්වීම් ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පසුගියදා ලබා දෙන ලදී.
රජයේ හරිත මෙහෙයුමට පළාත් පාලන ආයතනත් එක්වෙයි
කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කිරීම සදහා පළාත් පාලන ආයතන ද එක්ව කටයුතු කිරීමට සූදානම් බව රජය පවසයි. මෙම කර්තව්‍ය සදහා පළාත් පාලන ප්‍රධානීන් සියලුදෙනා මේ වන විටත් වැඩමුලුවක් පවත්වා දැනුවත් කර තිබේ. වැඩමුලුව සදහා රජයට සම්බන්ද පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් එක්ව තිබේ.
නීති විරෝධී පළිබෝධනාශක බෙදා හැරීම
නීති විරෝධී පළිබෝධනාශක නිෂ්පාදන දිවයිනේ බෙදා හැරීම පිළිබඳ නිවේදනය. | English | සිංහල | தமிழ் |
දෙපාර්තමේන්තු ප්‍රකාශන මුද්‍රණය කර බෙදා හැරීම
කෘෂිකර්ම දෙපර්තෙමෙන්තුවේ ප්‍රකාශන සියල්ල මෙම වෙබ් අඩවියෙන් බාගත කරගත හැක. එම ප්‍රකාශන සමාජ සුභ සිද්ධිය වෙනුවෙන් මුද්‍රණය කර බෙදාහැරීමට පෙර අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවෙදන), ජාතික කෘෂි තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව පූර්ව දැනුවත් කිරීමටත් මුද්‍රණය කර බෙදාහැරීමට අවසර ලබාගැනීමටත් කාරුණික වන්න.