විභාග සහ විභාග ප්‍රතිඵල
- 2022.12.27
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම (2021/2023 ශිෂ්‍ය කණ්ඩායම)
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට 2021/2023 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ තරග විභාගය – 2022
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට (NVQ – 6) රජයේ නිලධාරීන් ශිෂ්‍යත්ව පදනම මත බඳවා ගැනීමේ තරඟ විභාගය (2021/2023 ශිෂ්‍ය කණ්ඩායම)
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
ගොවිපල් ලිපිකරු (සීමිත) තනතුරට බඳවා ගැනීම – ලකුණු ලැයිස්තුව
ලකුණු ලැයිස්තුව | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2022.01.18 දින දක්වා දිර්ඝ කරන ලදී.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අර්ධ කාර්මික ශිල්පීය (පීඑල් – 2) සේවා ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීම (සීමිත) – 2021
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් පිළිබඳ නිවේදනය | English | සිංහල | தமிழ் |