වාර්ෂික ස්ථාන මාරුවිිම්
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ හා MT – 01 තාක්ෂණ සහයක වාර්ෂික ස්ථානමාරු අවලංගු කිරීම -2022
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු යෝජනා අවලංගු කර ඇත.
2022 වර්ෂයට අදාළව යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – ශ්‍රී ලංකා තාක්ෂණ සේවය
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු තීරණ දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2022.03.07 වේ.
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශක | English | සිංහල | தமிழ் |
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – පර්යේෂණ සහකාර | English | සිංහල | தமிழ் |
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – තාක්ෂණ සහායක | English | සිංහල | தமிழ் |
2022 වර්ෂය සඳහා තාක්ෂණ සහායක නිලධාරීන්ගේ යෝජිත ස්ථාන මාරු දැනුම් දීම – සංශෝධනය | English | සිංහල | தமிழ் |
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (සංශෝධන) – ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය | English | සිංහල | தமிழ் |
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් – ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (ඒකාබද්ධ සේවය) – කළමනාකරණ සේවා නිලධාරී සේවය/ සංවර්ධන නිලධාරී සේවය
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය | English | සිංහල | தமிழ் |
ඒකාබද්ධ සේවයට අයත් රියදුරු සේවයේ නිළධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් 2022
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවේ…
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක/පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.08.31 …
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.10.15 දින දක්වා දිර්ඝ කරන ලදී.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක සේවා ගණවල තනතුරු දරණ නිලධාරීන්ගේ…
තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි යාන්ත්‍රික) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.08.31 …
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.10.15 දින දක්වා දිර්ඝ කරන ලදී.