Annual Transfer – si

වාර්ෂික ස්ථාන මාරුවිිම්

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (ඒකාබද්ධ සේවය) – කළමනාකරණ සේවා නිලධාරී සේවය/ සංවර්ධන නිලධාරී සේවය

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනයEnglishසිංහ  தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වාර්ෂික ස්ථාන මාරු – 2022

ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් සහ විස්තර ලබා ගැනීම

ස්ථාන මාරු උපදෙස්Englishසිංහ  தமிழ்
ස්ථාන මාරු පටිපාටියයEnglishසිංහල  தமிழ்
ආකෘති පත්‍රEnglishසිංහල  தமிழ்

ඒකාබද්ධ සේවයට අයත් රියදුරු සේවයේ නිළධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් 2022

ස්ථානමාරු අයදුම්පත් සම්පූර්ණ කර හැකි ඉක්මනින් පහත ඊමේල් ලිපිනය ඔස්සේ ඊතැපැල් මාර්ගයෙන් යොමු කරන ලෙස වැඩිදුරටත් කාරුණිකව දන්වමි.

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවේ…

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක/පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.08.31 …

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.10.15 දින දක්වා දිර්ඝ කරන ලදී.

අයදුම්පත දිර්ඝ කිරීමේ නිවේදනය – 2021.10.15 දක්වා English සිංහල தமிழ்
අයදුම්පත දිර්ඝ කිරීමේ නිවේදනය – 2021.09.15 දක්වා English සිංහල தமிழ்
වාර්ෂික ස්ථාන මාරු නිවේදනය සහ අයදුම්පත – 2022 English සිංහ   தமிழ்
වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය English සිංහල   தமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක සේවා ගණවල තනතුරු දරණ නිලධාරීන්ගේ…

තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි යාන්ත්‍රික) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.08.31 …

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.10.15 දින දක්වා දිර්ඝ කරන ලදී.

අයදුම්පත දිර්ඝ කිරීමේ නිවේදනය English සිංහල தமிழ்
වාර්ෂික ස්ථාන මාරු නිවේදනය සහ අයදුම්පත – 2022 English සිංහල  தமிழ்
වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය English සිංහල  தமிழ்