NAICC-Services -ICT Programs – Social Media -si

National Agriculture Information and Communication Centre

සමාජ මාධ්‍ය

ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වෙන කෘෂිකාර්මික සමාජයක් තුළින් ඔවුන්ගේ ජීවන තත්වය සංවර්ධනය කිරීම උදෙසා සමාජ මාධ්‍ය ජාලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භකර තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල සමාජ මාධ්‍ය ජාලය වේ. කෘෂිකාර්මික තොරතුරු කඩිනමින් සන්නිවේදනය කරලීම සඳහා බිහිකරගත් සමාජ මාධ්‍යයකි. කෘෂිකාර්මික අන්තර්ගතයක් සහිත පණිවිඩ, පෝස්ට් හා ඡායාරූප දැමීමට අමතරව වීඩියෝ පටද මෙහි යාවත්කාලීන කරනු ලැබේ. එසේම ග්‍රාහක පරාසයේ Messenger මඟින් පරිශීලකයක් අතර සහ සම්බන්ධයක් නිර්මාණය කර පුළුල් ප්‍රජාවක් සමඟ සබඳතාව ගොඩනගා ගෙන ක්‍රියාත්මක වන මාධ්‍යයක් වේ.

facebook

Ownership : NAICC
TP : +94 812 030040/41/42/43

කෘෂිකාර්මික දැනුමින් සපිරි සමාජයක් නිර්මාණය කරලීමට අරමුණු කරගෙන ආරම්භ කරන ලද මුහුණුපොත් සමූහයයි. කෘෂි හවුල නමින් ආරම්භකර ඇති මෙහි ප්‍රධාන ෆේස්බුක් පිටුවට සමාන්තරව තොරතුරු යාවත්කාලීන කරන අතර, මේ සමූහයට සම්බන්ධ වන පිරිස් වල තොරතුරු අන්තර්ගතයන්ද යාවත්කාලීන කරනු ලැබේ.

 

facebook groups

Ownership : NAICC
TP : +94 812 030040/41/42/43

සමාජ මාධ්‍ය ප්‍රකාශනවලට අන්තර්ජාල පිටුවක් ලෙස ටුවිටර් නිර්මාණය කර ඇත. මෙහි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික අන්තර්ගතයක් සහිත ඡායාරූප, පෝස්ටු හා කෙටියෙන් නිර්මාණය කරන ලද පණිවිඩ ප්‍රචාරය කිරීම සිදු කරයි.

twitter

Ownership : NAICC
TP : +94 812 030040/41/42/43

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු සන්නිවේදනය සඳහා නිර්මාණය කරන ලද තවත් සමාජ මාධ්‍යයකි. කෘෂිකාර්මික අන්තර්ගතයක් සහිත පනිවිඩ,ඡායාරූප, වීඩියෝ යනාදි නිර්මාණයන් ප්‍රචාරය කිරීම සඳහා නිර්මාණය කරන ලද සමාජ මාධ්‍යයකි.

 

instagram

Ownership : NAICC
TP : +94 812 030040/41/42/43

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තවත් සමාජ මාධ්‍යයකි. වෙබ් අඩවි හා ජංගම යෙදවුම් හරහා පවත්වා ගෙන යනු ලබයි. කෘෂිකාර්මික පණිවිඩ ඡායාරූප මඟින් කෘෂි තොරතුරු සන්නිවේදනයට දායකත්වය සපයයි.

linkedin

Ownership : NAICC
TP : +94 812 030040/41/42/43

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික වීඩියෝ හුවමාරුව සඳහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි. කෘෂිකර්ම අන්තර්ගතයක් සහිත වීඩියෝ වැඩසටහන් (Audio Video clips), යාවත්කාලීන කරනු ලබයි. එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තු සජීවි වැඩසටහනක් විකාශනය සඳහාද දායකත්වය සපයයි.

youtube(Sinhala)

Ownership : NAICC
TP : +94 812 030040/41/42/43

දෙමළ වැඩසටහන් සඳහා උයිරුම් උළවුම් உயிரும் உழவும் ලෙස දෙවන youtube නාලිකාව පවත්වා ගෙන යයි.

YouTube(Tamil)

Ownership : NAICC
TP : +94 812 030040/41/42/43

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික සන්නිවේදන තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට එය බ්ලොග් අඩවියට යොමු (Post) කරයි. ඉදිරිපත් කරන තොරතුරුවලට අදාළව ශ‍්‍රව්‍ය දෘශ්‍ය ගොනු (Audio Video clips) චායාරූප අප බ්ලොග් අඩවිය තුළ ප‍්‍රදර්ශනය කිරීම තුළින් බ්ලොග් අඩවියේ මෙම සේවාවා පවත්වගෙනයයි.
අලූතින් තොරතුරක් එකතු කරන විට එම සටහන ඉහළට පැමිණ අනෙකුත් තොරතුරු පහළට යයි. අනෙක්තු සමාජ මාධ්‍යන්ට සමගාවීව මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලීන(Update)  කිරීම් ද සිදුකරනු බලයි.

Blogs/slkdoa

Ownership : NAICC
TP : +94 812 030040/41/42/43