NAICC – TELEVISION AND FARM BROADCASTING SERVICE – Sinhala

National Agriculture Information and Communication Centre

NAICC උප ඒකක

රූපවාහිනී සහ ගුවන් විදුලි ගොවි සේවාව

රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහ වෙනත් බොහෝ තොරතුරු තාක්‍ෂණය වේගයෙන් ජනතාව අතරට පැමිණියද ගුවන්විදුලිය තවමත් සංවේදී මාධ්‍යයක් ලෙස භාවිතයේ පවතී. එබැවින් කෘෂිකාර්මික සන්නිවේදන ක්‍රියාවලිය සඳහා ගුවන්විදුලිය කාර්යක්ෂමව භාවිතා කළ හැකිය.

ගුවන් විදුලි ගොවි සේවාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් ගුවන් විදුලි සන්නිවේදනය සමඟ විශාල කාර්යභාරයක් ඉටු කරයි. මෙම ආයතනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකාර්මික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වේ.

ගුවන් විදුලි ගොවි සේවාවේ ඉතිහාසය

ගුවන් විදුලි ගොවි සේවාවේ ඉතිහාසය

History of Farm Broadcasting Service

Premium Banner

Premium Banner gives you a wide range of styles and options that you will definitely fall in love with
bg

අරමුණු

  • නව කෘෂිකාර්මික පර්යේෂණ සොයාගැනීම් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම
  • එදිනෙදා කෘෂිකාර්මික ගැටළු සඳහා විසඳුම් ලබා දීම
  • සාර්ථක ගොවීන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීම
  • ඵලදායී හා තිරසාර කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ ආකල්ප වෙනස් කිරීම.
  • පාරිසරික හා වෙනත් උපද්‍රව පිළිබඳ දැනුවත්භාවය.
  • කෘෂි ව්‍යවසායන් සහ අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
  • ගුවන්විදුලි සහ අන්තර්ජාල ගුවන් විදුලි සවන්දෙන්නන් සඳහා වැඩමුළු පැවැත්වීම

 

bg

‍මෙහෙවර

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ පර්යේෂණ ආයතන මගින් ඉදිරිපත් කරන නව සොයාගැනීම් හා නිර්දේශ වලට අදාල තොරතුරු ගොවි ජනතාව වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ට අවම නිෂ්පාදන වියදමකින් උපරිම ආදායමක් ලබා ගැනීම සදහා වඩාත් සමීප ආකර්ශනීය සහ ගොවි ජනතාවට පහසුවෙන් වටහා ගැනීමට හැකි කෘෂිකාර්මික ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කොට ප්‍රචාරය කිරීම.

ඒකක


රූපවාහිනී සහ ගුවන් විදුලි ගොවි සේවාවේ ප්‍රධාන ඒකකය / ප්‍රධාන කාර්යාලය කොළඹ ඒකකය. එය පිහිටා ඇත්තේ නාරහෙන්පිට හි ය.
උප ඒකක

  • මාතර හි රුහුනු ඒකකය
  • ගන්නෝරුවේ NAICC හි කදුරට ඒකකය
  • අනුරාධපුර පුලියන්කුලම හි රජරට ඒකකය
  • යාපනයේ තිරුනෙල්වේලි හි යාපනය ඒකකය.
bg

සේවාවන්

  • කෘෂිකාර්මික ගැටළු සඳහා නවෝත්පාදන හා පිළිතුරු පිළිබඳ දැනුවත්භාවය.
  •  ඵලදායී කෘෂිකාර්මික කටයුතුවල ආකල්පමය වෙනසට දායක වීම.
  • Krushi Radio වෙබ් රේඩියෝ ජංගම දුරකථන සඳහා ජංගම යෙදුමක් ලෙස.
  • ගොවි ගැටළු විසඳීම සඳහා නවතම ජංගම දුරකථන පණිවිඩ සේවාව (Krushi SMS).
  • ප්‍රේක්ෂකයන්ට එහා ගිය සන්නිවේදනය ‘ප්‍රේක්ෂක සමාජ හා ක්ෂේත්‍ර චාරිකා’.

මෙම සේවාවන් විසින්,

  1. නවීන කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දීම.
  2. කෘෂි ව්‍යවසායකයින්ගේ අත්දැකීම් හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීම.
ගුවන්විදුලි වැඩසටහන් – සේවා

රූපවාහිනී සහ ගුවන් විදුලි ගොවි සේවාවේ ඒකක ප්‍රධානීන්

ගුවන් විදුලි ගොවි සේවාව, ප්‍රධානී - කොළඹ ඒකකය
ඩබ්ලිව්. එල්. හිරාන් පීරිස් මහතා

අතිරේක අධ්‍යක්ෂ

ලිපිනය

රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
තැ.පෙ 636, කොළඹ

දුරකථන / ෆැක්ස්

+94 112 369987

විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවාව, ප්‍රධානී - කොළඹ
ඩබ්ලිව්. එල්. හිරාන් පීරිස් මහතා

අතිරේක අධ්‍යක්ෂ

එම්.ඒ.චන්දනී මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
ජේ.ඒ. ජෝසප් මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(සං.)
ආර්.ඒ. ටී. රාමනායක මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(සං.)
බී.කේ.එස්. සමරසිංහ මහතා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(සං.)
ජේ.එම්. මුරලීතරන් මිය
කෘෂිකර්ම අධීක්ෂණ නිලධාරී
ඊ.එල්. සිසිර ජයතිලක මයා
කෘෂිකර්ම උපදේශක
බී.ආර්.අයි. විජේවර්ධන මයා
කෘෂිකර්ම උපදේශක
එච්.ඩී.කේ.එච්. හිරාන් මයා
කෘෂිකර්ම උපදේශක
ඩබ්ලිව්.ඩී.ඩී.එම්. ප්‍රේමලාල් මෙනවිය
කෘෂිකර්ම උපදේශක
එල්.කේ. දිනූෂා මිය
කෘෂිකර්ම උපදේශක
වී. දර්ශනා මෙනවිය
තාක්ෂණික සහකාර
කේ.එච්.එම් දිල්හාරි මෙනවිය
තාක්ෂණික සහකාර

ගුවන් විදුලි ගොවි සේවාව - කොළඹ
එම්. ඒ. චාන්දනී මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ

ලිපිනය

රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
තැ.පෙ 636, කොළඹ

දුරකථන / ෆැක්ස්

+94 112 369987

විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවාව - කොළඹ
එම්. ඒ. චාන්දනී මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - කඳුරට ඒකකය
ආර්.ජී.ඒ. ගුණසේකර මහතා

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

ලිපිනය

රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව, පේරාදෙණිය

දුරකථන / ෆැක්ස්

+94 812 388388

විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - කඳුරට ඒකකය
ආර්.ජී.ඒ. ගුණසේකර මහතා

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

ලිපිනය

රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, ගන්නෝරුව, පේරාදෙණිය

දුරකථන / ෆැක්ස්

+94 812 388388

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - රුහුණු ඒකකය
අයි.පී. ලියන්ගේ මිිිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (ස්ථානභාර)

ලිපිනය

රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කිරිමැටිමුල්ල, තෙලිජ්ජිවිල

දුරකථන / ෆැක්ස්

+94 412 241651

විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - රුහුණ
අයි.පී. ලියන්ගේ මිිිය

සහකාර අධ්‍යක්ෂ - ස්ථානභාර

ලිපිනය

ගුවන් විදුලි ගොවි සේවය, අඟුණුකොලපැලැස්ස

දුරකථන / ෆැක්ස්

+94 413 497083 , +94 412 234550

ආර්.සී. ජයසිංහ මිය
සහකාර අධ්‍යක්ෂ
ඩී.ඒ.ජේ. රත්නායක මිය
කෘෂිකර්ම උපදේශක
අයි.එස්. කොදාගොඩයාපා මයා
කෘෂිකර්ම උපදේශක
එන්. අභයසිංහ මයා
කෘෂිකර්ම උපදේශක
අයි.එල්. රණවීර මයා
තාක්ෂණික සහකාර
ඩී. ටී. වන්නිආරච්චි මිිිය
තාක්ෂණික සහකාර
ජී. පී. රණසිංහ මයා
තාක්ෂණික සහකාර
ඩබ්ලිව්. ඒ. නදීශා මිය
සංවර්ධන නිලධාරී
එස්. ආර්. ජි. බී. ප්‍රදීපනී මිය
සංවර්ධන නිලධාරි
එම්. ජී. ඉනෝකා මිය
රාජ්‍ය කළමණාකරණ නිලධාරි
ඒ. පී. ගීත කුමාර මයා
කාර්යාල සහකාර
කේ. වී. අයි. උදයංගනී මිය
ගබඩාකරු

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - රජරට ඒකකය
ප්‍රදීප් ධර්මචන්ද්‍ර මහතා

ස්ථානභාර නිළධාරී

ලිපිනය

රූපවාහිණී හා ගුවන් විදුලි ගොවි සේවාව, ගොවිපල්යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය, පුලියන්කුලම, අනුරාධපුර

දුරකථන / ෆැක්ස්

+94 252 234822

විද්‍යුත් තැපැල

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - රජරට
ප්‍රදීප් ධර්මචන්ද්‍ර මහතා

ස්ථානභාර නිළධාරී

ලිපිනය

ගුවන් විදුලි ගොවි සේවය, අනුරාධපුරය

දුරකථන / ෆැක්ස්

+94 252 222437

කේ.ඩබ්ලිව්.පී.ඩී. ධර්මචන්ද්‍ර මහතා
ස්ථාන භාර නිලධාරී
කේ.එම්.ඒ.එස්. කුලසේකර මයා
තාක්ෂණික සහකාර
පී. එම් .එස්. ප්‍රේමසිරි මයා
රාජ්‍ය කළමණාකරණ නිලධාරි
එස්. එම්. බී. සාරංග මයා
විඩීයෝ ආලෝකකරණ විදුලි ශිල්පී සහයක

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - යාපනය
එස්. විජයතාසන් මිය

ස්ථානභාර නිළධාරී

ලිපිනය

ගුවන් විදුලි ගොවි සේවය, යාපනය

දුරකථන

+94 212 212497

ගුවන් විදුලි ගොවි සේවයේ ප්‍රධානී - යාපනය
එස්. විජයතාසන් මිය

ස්ථාන භාර නිලධාරී

ලිපිනය

ගුවන් විදුලි ගොවි සේවය, යාපනය

දුරකථන

+94 212 212497

අප අමතන්න