Online Application Forms – si

අයදුම්පත්

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩුවීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු I ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම 
නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විශේෂඥ)Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ)Englishසිංහලதமிழ்

වාරියපොල කෘෂිකර්ම විද්‍යාලයේ, NVQ 4 පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලාව (8 වන කණ්ඩායම) සඳහා නවක සිසුන් බඳවා ගැනීම 

දැන්වීමEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
දැන්වීමEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ)Englishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
දැන්වීමEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අධ්‍යක්ෂ / අතිරේක අධ්‍යක්ෂ)Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ)Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු වීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

දැන්වීමEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்
අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය-2024 සඳහා අයදුම්පත් කැඳවීම.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ.
දැන්වීම English සිංහල தமிழ்
තරඟ කොන්දේසි ඇතුලත් ලිපිය English සිංහල தமிழ்
අයදුම්පත English සිංහල தமிழ்

2024/2025 වර්ෂයන් සඳහා ගන්නෝරුව සහ පේරාදෙණිය Agri Fresh එළවළු,පළතුරු අලෙවිසැල් සඳහා අයදුම්පත් කැඳවීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩුවීමට නියමිත තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
නිවේදනය English සිංහල தமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (අතිරේක අධ්‍යක්‍ෂ තනතුර) English සිංහල தமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටිය (දිස්‌ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ තනතුර) English සිංහල தமிழ்

කෘෂි මෙහෙයුම් නිලධාරී, වැඩසටහන් සහකාර හා ගොවිපල් ලිපිකරු තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ.

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 15Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 16Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 17Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 18Englishසිංහලதமிழ்
 නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න)Englishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்

තාක්ෂණ සහායක සේවා ගණවල (ව්‍යාප්ති /පර්යේෂණ/සිවිල්/විදුලි/ යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 15Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 16Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 17Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 18Englishසිංහලதமிழ்
 දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය I)Englishසිංහලதமிழ்
 නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න)Englishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 මාර්ගගත අයදුම්පත් පරිශීලක මාර්ගෝපදේශයEnglishසිංහලதமிழ்
ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක /පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව (2024/2025) කැඳවනු ලැබේ අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024.07.31 වේ
ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்
 පරිශිෂ්ඨය 15Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 16Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 17Englishසිංහලதமிழ்
පරිශිෂ්ඨය 18Englishසිංහලதமிழ்
 දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය I)Englishසිංහලதமிழ்
 නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජෙෂ්ඨතාවය අනුව සකස් කරන්න)Englishසිංහලதமிழ்
 වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා  කාලය වර්ෂ 10ට වැඩි නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
වර්තමාන සේවා ස්ථානයේ අඛණ්ඩ සේවා කාලය වර්ෂ 05ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
එක් අධ්‍යක්‍ෂ අංශයක අඛණ්ඩ සේවා කාලය වර්ෂ 10ට වැඩි අයදුම් නොකළ නිලධාරීන්ගේ නාම ලේඛනයEnglishසිංහලதமிழ்
 මාර්ගගත අයදුම්පත් පරිශීලක මාර්ගෝපදේශයEnglishසිංහලதமிழ்
පොළොන්නරුව, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

කිලිනොච්චිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

හම්බන්තොටනියෝජ්‍ය අධ්‍යක්ෂ (අන්තර් පළාත්) කාර්යාලයේ කිරිඳිඔය කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනය English සිංහල தமிழ்

අතිරේක අධ්‍යක්ෂ (මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනය – සංශෝධිත 
Englishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (ශාක අභිජනන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (කීඨ විද්‍යා) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

උද්‍යාන අලංකරණ ශිල්පි (NVQ Level 4) පාඨමාලාව – 2024 /2025 අධ්‍යයන වර්ෂය සඳහා පුහුණුවන්නන් බඳවා ගැනීම – සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගන්නෝරුව

බඳවා ගැනීමේ නිවේදනය
Englishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ (ශෂ්‍ය විද්‍යා – පලතුරු බෝග) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ලකුණු ලබාදීමේ පටිපාටියEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැවිලි කර්මාන්ත අංශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

හම්බන්තොට, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරුවල රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

(සේවයේ හදිසි අවශ්‍යතාවය මත, 2024.06.11 දින පළකරන ලද දැන්වීමෙහි අවසන් දිනය 2024.06.18 ලෙස සංශෝධනය කර ඇත)

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III/II පන්තියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ තනතුරේ වැඩබැලීම සඳහා එකඟතාවය විමසීම

යාපනය හා වවුනියාව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරුවල රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

2024/2025 වර්ෂයන් සඳහා Agri fresh අගය එකතුකල කෘෂි නිෂ්පාදන අලෙවිසැල් සඳහා අයදුම්පත් කැඳවීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்
අධ්‍යක්ෂ (ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ප්‍රධාන කෘෂි විශේෂඥ (විශේෂිත තාක්ෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ආරක්‍ෂිත දැල් ගෘහ ඉදිකිරීම වෙනුවෙන් ලංසු සඳහා ආරාධනය

නිවේදනයEnglishසිංහලதமிழ்
හෝමාගම, පැලෑටි වෛරස් වර්ගීකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
නිවේදනය English සිංහල தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනය English සිංහල தமிழ்

ගාල්ල, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

අනුරාධපුරය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

මහනුවර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා දැනට සේවයේ නියුතු නිලධාරීන්/  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ  අංක 03/2018 යටතේ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම සඳහා විශ්‍රාමික නිලධාරීන්, වෙතින් එකඟතාවය විමසීම

අතිරේක අධ්‍යක්ෂ (පුහුණු) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරේ විශේෂ ශ්‍රේණියට සේවා පළපුරුද්ද හා කුසලතාවය මත උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම
නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

නියෝජ්‍ය අධ්‍යක්ෂ (මූලස්ථාන), ස්වභාවික සම්පත් කළමනාකරණ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

අතිරේක අධ්‍යක්ෂ (ස්වභාවික සම්පත් කළමනාකරණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (ජල කළමනාකරණ හා පාංශු සංරක්ෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවාවන්ට අදාළව කොන්ත්‍රාත් ගිවිසුම් පදනම මත කම්කරුවන් බඳවා ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවීම – 2024

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

ස්ථාන භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ , වී පර්යේෂණ ස්ථානය, සමන්තුරේ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

අධ්‍යක්ෂ (වී පර්යේෂණ හා සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
මහනුවර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම
පාලමුණේ, කෘෂිකර්ම විද්‍යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
රජයේ නිළධාරීන් හට කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීම – (2025/ 2027 ශිෂ්‍ය කණ්ඩායම)
බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

කොන්ත්‍රාත් පදනම මත තාක්ෂණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීම

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

ප්‍රධාන කෘෂි විශේෂඥ (කෘෂිකර්ම පුහුණු ක්‍රමවේද) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෑගල්ල, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම
නාරාහේන්පිට, ගුවන් විදුලි ගොවි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ගුවන් විදුලි ගොවි සේවා) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
ප්‍රධාන කෘෂි විශේෂඥ (පලතුරු) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත්‍රය
Englishසිංහලதமிழ்
නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන-මූලස්ථාන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලාව (NVQ 4) සහ උද්‍යාන අලංකරණ ශිල්පී පාඨමාලාව (NVQ 4)  සඳහා අයදුම්පත් කැඳවීම

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

පේරාදෙණිය, බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයට අයත් අතිරේක අධ්‍යක්ෂ (බීජ වී හා වෙනත් ක්ෂේත්‍ර බෝග) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

ගන්නෝරුව, බීජ පරීක්ෂණාගාරයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ (බීජ තාක්ෂණය) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයට අයත් අතිරේක අධ්‍යක්ෂ (සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ගන්නෝරුවපැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පැලෑටි ජාන සම්පත් ඇගයීමජෛව තාක්ෂණය හා දත්ත කළමනාකරණය) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

වාරිමාර්ග අමාත්‍යාංශයේ වාරිමාර්ග අංශය යටතේ පවතින අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

පැල තවන් සංවර්ධන සහයක පාඨමාලාව (NVQ 4)  සඳහා අයදුම්පත් කැඳවීම 2023 – II

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

උද්‍යාන අලංකරණ ශිල්පී / භූ දර්ශන සංවර්ධන සහායක පුහුණු පාඨමාලාව (NVQ Level 3/4) සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගන්නොරුව

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

කල්පිටිය, කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

මාකඳුරතිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ගන්නෝරුව, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ගන්නෝරුව, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (තොරතුරු සන්නිවේදන තාක්ෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL -2) සේවා ගණයේ පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවීම – සීමිත

අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 02/2022 අනුව තනතුරු වලට පත් කිරීම. ශ්‍රී.ලං.ග.සේ. 1 ශ්‍රේණියේ ගණකාධිකාරී තනතුර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

නිවේදනයEnglishසිංහලதமிழ்
ජිව දත්ත ආකෘතිය Englishසිංහලதமிழ்
පළතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
බෝඹුවල, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විනය පරීක්ෂණ නිලධාරීන්ගේ සංචිතයේ ලියාපදිංචි වීම සඳහා සේවයේ නියුතු නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවීම

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

අධ්‍යක්ෂ (ස්වභාවික සම්පත් කළමනාකරණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்

මඩකලපුව, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்

නාරාහේන්පිට, ගුවන් විදුලි ගොවි සේවාවේ අතිරේක අධ්‍යක්ෂ (ගුවන් විදුලි ගොවි සේවාව) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) සඳහා බඳවා ගැනීම (2022/2024 ශිෂ්‍ය කණ්ඩායම)

බඳවා ගැනීමේ නිවේදනය හා අයදුම්පතමෙතැනින් පිවිසෙන්න

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා රජයේ නිලධාරින් හට ශිෂ්‍යත්ව ලබා දීම-(2022/2024 ශිෂ්‍ය කණ්ඩායම) 

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකාවේ පලතුරු ක්ෂ්‍ත්‍රෙයට අදාල පාර්ශ්වකරුවන් ලියාපදිංචිය 

‍ලියාපදිංචිවීම සඳහා මෙහි ඇති අයදුම්පත්‍ර ආකෘතිය පුරවා පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල භාවිතයෙන් 2022.11.30 වනදාට පෙර ලැබීමට සලස්වන්න.

දැන්වීමEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කාෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල වැඩ බැලීම/ රාජකාරි ඉටු කිරීම/ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම උපදේශක විශේෂ ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි ආවරණය සඳහා පත් කිරීම

අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ l වන ශ්‍රේණියේ අධ්‍යක්ෂ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, ප්‍රධාන කෘෂිකර්ම විද්‍යාඥ හා අතිරේක අධ්‍යක්ෂ තනතුරු සඳහා අයදුම්පත් කැදවීම

අයදුම්පත් කැදවීමේ නිවේදනය English සිංහල தமிழ்
ආදර්ශ අයදුම්පත English සිංහල தமிழ்
ලකුණු යෝජනා ක්‍රමය – අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ තනතුරු සඳහා English සිංහල தமிழ்
ලකුණු යෝජනා ක්‍රමය – දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරු සඳහා English සිංහල தமிழ்
ලකුණු යෝජනා ක්‍රමය – කෘෂිකර්ම විද්‍යාඥ තනතුරු සඳහා English සිංහල தமிழ்

ශ්‍රී ලංකාවේ පලතුරු ක්ෂ්‍ත්‍රෙයට අදාල පාර්ශ්වකරුවන් ලියාපදිංචිය 

‍ලියාපදිංචිවීම සඳහා මෙහි ඇති අයදුම්පත්‍ර ආකෘතිය පුරවා පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල භාවිතයෙන් 2022.07.31 වනදාට පෙර ලැබීමට සලස්වන්න.

දැන්වීම English සිංහල தமிழ்
ආදර්ශ අයදුම්පත English සිංහල தமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පර්යේෂණ සහකාර තනතුරේ විශේෂ ශ්‍රේණියට සේවා පළපුරුද්ද හා කුසලතාවය මත උසස් කිරීම

අයදුම්පත් කැඳවීමේ නිවේදනය සහ ආදර්ශ අයදුම්පත බාගත කර ගන්න English සිංහල தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

ඉහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය සහ ආදර්ශ අයදුම්පත මෙතනින් බාගත කරන්න.

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය English සිංහල தமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා ආදර්ශ අයදුම්පත English සිංහල தமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුව – ASDA 2021

ASDA 2021 සම්මාන සඳහා අයදුම් පත්‍ර සහ මාර්ගෝපදේශය මෙතැනින් බාගත කල හැක.

ASDA 2021 සම්මාන අයදුම් කිරීම සඳහා මාර්ගෝපදේශය English සිංහල தமிழ்
ASDA සම්මාන 2021 – හොඳම විද්‍යාඥයා සහ හොඳම කෘෂි විශේෂඥයා සඳහා අයදුම් පත්‍රය English සිංහල தமிழ்
ASDA සම්මාන 2021 – හොඳම නවක විද්‍යාඥයා සහ හොඳම නවක කෘෂි විශේෂඥයා සඳහා අයදුම් පත්‍රය English සිංහල தமிழ்

කාබනික පොහොර නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීමේ ජාතික වැඩසටහන

කාබනික පොහොර නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ලියාපදිංචි වීමේ අයදුම්පත මෙතනින් බාගත කරන්න.

ජාතික කාබනික පොහොර නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීමේ අයදුම්පතEnglishසිංහල தமிழ்

වත්කම් හා බැරකම් ප්‍රකාශය

වත්කම් හා බැරකම් ප්‍රකාශ අයදුම්පත මෙතනින් බාගත කරන්න.

වත්කම් හා බැරකම් ප්‍රකාශ අයදුම්පත English සිංහල  தமிழ்

වත්කම් හා බැරකම් ප්‍රකාශය

වත්කම් හා බැරකම් ප්‍රකාශ අයදුම්පත මෙතනින් භාගත කරන්න.

වත්කම් හා බැරකම් ප්‍රකාශ අයදුම්පත English සිංහල  தமிழ்