“මිහිකත දිනුවෝ” රූපවාහිනි වැඩසටහනට සම්මානයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය මගින් නිශ්පාදනය කර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කරනු ලබන “මිහිකත දිනුවෝ” කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන මෙවර Asia Miracle Awards 2024 ජාතික සම්මාන උළෙලේදී වසරේ හොඳම කෘෂිකාර්මික රූපවාහිනී වැඩසටහනට හිම් සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික රූපවාහිනිය ඔස්සේ අඛණ්‌ඩව වසර 26 ක් පුරා විකාශනය කරමින් රටේ … Continue reading “මිහිකත දිනුවෝ” රූපවාහිනි වැඩසටහනට සම්මානයක්

“දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන්” පිළිබඳ වැඩමුළුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙනු ලැබූ “දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන්” පිළිබඳ වැඩමුළුව 2024.04.04 දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙනු ලැබූ විවිධ දේශගුණික තත්වවලදී සාර්ථකව වගා කළ හැකි බෝග ප්‍රභේද … Continue reading දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ වැඩමුළුව

ලෝක ජල දිනය සහ ලෝක කාලගුණ විද්‍යා දිනය – 2024 ලෝක ජල දිනය සහ ලෝක කාලගුණ විද්‍යා දිනය සෑම වසරකම පිළිවෙලින් මාර්තු 22 සහ 23 යන දිනවලට යෙදී ඇත. ලෝක ජල දිනය සහ ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජල හා කාලගුණ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රධාන වගකිවයුතු ආයතනය ලෙස ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය (NRMC) විසින් … Continue reading ලෝක ජල දිනය සහ ලෝක කාලගුණ විද්‍යා දිනය – 2024

කෘෂි තාක්ෂණ දැක්ම Agri tech – 24 37 ආසියා ෆැසිපික් සමුළුවට සමගාමීව ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සංකල්පයකට අනූව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ සියළුම ආයතන සහ පෞද්ගලික ආයතන 150ට අධික සහභාගීත්වයෙන් “කෘෂි තාක්ෂණ දැක්ම – 2024” කෘෂි ප්‍රදර්ශනය මාර්තු මස 2,3,4 සහ 5 යන දිනයන්හි හුංගම බටඅත … Continue reading කෘෂි තාක්ෂණ දැක්ම Agri tech – 24

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය නිදහස් කිරීමේ කමිටු රැස්වීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මඟින් 2023 වසර තුලදී හඳුන්වාදෙනු ලැබූ නව කෘෂි තාක්ෂණයන් එළි දැක්වීමේ කමිටු රැස්වීම 2024.02.05 දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලති පරසුරාමන් මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.