කෘෂිකාර්මික විභාග අංශය
විධිමත් ඇගයීම් ක්‍රියාවලියක් තුළින් කෘෂිකාර්මික අංශයේ මානව සම්පත් සංවර්ධනය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා දායක වීම.
![Extention & training Centre Extention & training Centre](https://doa.gov.lk/wp-content/uploads/elementor/thumbs/Extention-training-Centre-1-opw8y95ir8h1pnv2ceqfotwgkodfy6m2tyz1r01qfe.png)
- දු.ක. : +94 812 388098
- විද්‍යුත් තැපෑල : etc@doa.gov.lk
- ලිපිනය: තැ.පෙ.: 18, පේරාදෙණිය, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : etc@doa.gov.lk
- දු.ක. : +94 812 388098
- ෆැක්ස් : +94 812 387403
කෘෂිකාර්මික විභාග අංශ සේවා
![](https://doa.gov.lk/wp-content/uploads/2021/08/etc-exam.png)
විභාග දින දර්ශනය ප්‍රකාශයට පත් කිරීම
![](https://doa.gov.lk/wp-content/uploads/2021/08/103188-oazlcjqzuw-1539677096.jpg)
විභාග සඳහා දින දැනුම් දීම
![](https://doa.gov.lk/wp-content/uploads/2021/08/exam2.jpg)
පරිලේඛනය
![](https://doa.gov.lk/wp-content/uploads/2021/01/EDU1.jpg)
ජාතික / උසස් ජාතික ඩිප්ලෝමා සඳහා සිසුන් සහ රජයේ නිලධාරීන් බඳවා ගැනීම.
![](https://doa.gov.lk/wp-content/uploads/2021/01/EX2.jpg)
කාර්යක්ෂමතා කඩඉම් විභාග සංවිධානය කිරීම හා පැවැත්වීම.
![](https://doa.gov.lk/wp-content/uploads/2021/01/EX4.jpg)
ඩිප්ලෝමා සිසුන් ඇගයීම හා ඇගයීම් සංවිධානය කිරීම හා පැවැත්වීම.
![](https://doa.gov.lk/wp-content/uploads/2021/01/EX5.jpg)
ඩිප්ලෝමාධාරීන්/බඳවා ගැනීමේ අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම
![](https://doa.gov.lk/wp-content/uploads/2021/01/EX5.jpg)
විභාග ප්‍රතිඵල වාර්තා පවත්වා ගැනීම
![](https://doa.gov.lk/wp-content/uploads/2021/01/EX6.jpg)
ඩිප්ලෝමා සහතික නිකුත් කිරීම
![](https://doa.gov.lk/wp-content/uploads/2021/01/EX4.jpg)
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ කාර්යක්ෂමතා කඩඉම් විභාගය නිර්දේශ ප්‍රකාශයට
![](https://doa.gov.lk/wp-content/uploads/2021/01/EX5.jpg)
කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ අපේක්‍ෂකයින්ට අදාළ ප්‍රතිඵල තොරතුරු තහවුරු කිරීම
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.