ETC-TRAINING-DATC – Polonnaruwa – si

දිස්ත්‍රික් කෘෂිකාර්මික පුහුණු මධ්‍යස්ථානය - පොලොන්නරුව

පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය තවත්තඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කඳුරුවෙල නගරයට ආසන්නව පිහිටා ඇත. මෙම ඒකකය දෙපාර්තමේන්තුවේ නිර්දේශය යටතේ වී , වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු, පළතුරු හා වෙනත් බෝග (පොල්) සහිත ආදර්ශ ගොවිපලක් වශයෙන් ස්ථාපනය කරන ලදී.

මෙහි වගා වපසරිය අක්කර 4.5 ක් පමණ වන අතර මෙමඟින් ගොවීන්ට එක් එක් බෝග වගා කිරිම සඳහා තාක්ෂණික දැනුම හා ක්‍රමෝපාය සපයා දෙනු ලබයි. ආදර්ශ ගෙවතු, මී මැසි පාලනය හා බිම්මල් වගාව පිලිබඳ දැනුමද එමඟින් ලබා දෙයි.

අරමුණු

ක්‍රියාකාරකම්

සේවාවන්

අපගේ ඡායාරූප එකතුව

24-512

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

Mr.

අප අමතන්න
මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් අපගේ මුල්  පිටුව වෙත පහත සබැදි මගින් යොමු වන්න.