වියලි මිරිස් නිෂ්පාදන වගාව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ සිදුකෙරෙන කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියට අදාලව ගලබොඩ වත්ත වියළි මිරිස්   නිෂ්පාදනයට යොදාගැනීමට නියමිත මිරිස් වගාව පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2021.10.16 වනදා සිදු කෙරිනි. පැරණි තේ වගා බිමක් යොදාගනිමින් පවත්වාගෙන යනු ලබන මෙම මිරිස් වගාවේ සාර්ථකත්වය පිළිබඳව මෙහිදී … Continue reading වියලි මිරිස් නිෂ්පාදන වගාව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – සබරගමුව මඟින් සංවිධානය කල කාබනික පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – සබරගමුව මඟින් සංවිධානය කල කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රයෝගික පුහුණුව ලබාදීමේ එක්දින වැඩමුළුවක් 2021.10.14 දින කෑගල්ල වරකාපොල ප්‍රදේශයේදී පැවැත්විණි. මෙහිදී කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවා වසම් සියල්ලේම ගොවිජනතාව සඳහා එකම දිනයකදී මෙම වැඩමුළුව ක්‍රියාත්මක … Continue reading පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – සබරගමුව මඟින් සංවිධානය කල කාබනික පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහන.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රථම දෙමහුමන් මිරිස් ප්‍රභේදයේ බීජ නිෂ්පාදනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිපදවන ලද ප්‍රථම දෙමහුන් මිරිස් ප්‍රභේදය වන MICH-1 බීජ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා, අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ ආරක්ෂිත ගෘහ තුල වගාවන් නිරීක්ෂණයක්, ගුවන් විදුලි ගොවි සේවාව විසින් 2021.08.05 දින සිදුකරන ලදී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රාජකාරි අරඹයි . . . කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙතින් පත්වීම් ලද, ආචාර්ය අජන්ත ද සිල්වා මහතා, අභිනව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  ලෙස 2021.08.02 දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී රාජකාරි අරඹන ලදී.