කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙතින් පත්වීම් ලද, ආචාර්ය අජන්ත ද සිල්වා මහතා, අභිනව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස 2021.08.02 දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී රාජකාරි අරඹන ලදී.