කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රථම දෙමහුමන් මිරිස් ප්‍රභේදයේ බීජ නිෂ්පාදනය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිපදවන ලද ප්‍රථම දෙමහුන් මිරිස් ප්‍රභේදය වන MICH-1 බීජ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා, අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ ආරක්ෂිත ගෘහ තුල වගාවන් නිරීක්ෂණයක්, ගුවන් විදුලි ගොවි සේවාව විසින් 2021.08.05 දින සිදුකරන ලදී.