- த

- ලිපිනය : තැ.පෙ:18,පේරාදෙනිය,ශ්‍රි ලංකාව
- විද්‍යුත් තැපැල :etc@doa.gov.lk
- දුරකථන : +94 812 388098
- ෆැක්ස් : +94 812 387403
කාන්තා කෘෂිකාර්මික ව්‍යාප්ති ඒකකය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ “ව්‍යාප්ති හා පුහුණු” අධ්‍යක්ෂ අංශය යටතේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය ක්‍රියාත්මක කරනු ලබයි.පේරාදෙණියේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ, කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති මූලස්ථානය පිහිටා ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ අන්තර් පළාත් හා පළාත් යන කෘෂිකර්ම බල ප්‍රෙද්ශ දෙකම ආවරණය වන සේ දිස්ත්‍රික්ක මට්ටමින් “විෂයභාර නිලධාරීන්” (කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති විෂයට අදාලව) ද,ප්‍රාදේශීය මට්ටමේදී කෘෂිකර්ම උපදේශක නිලධාරීන්ද මඟින් කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන ක්‍රියාත්මක වේ.

අරමුණ
කාන්තාව කේන්ද්‍ර කර ගත් පවුල් ඒකකයන්හි පෝෂණීය තත්ත්වය, ආර්ථික හා සමාජයීය තත්ත්වය වැඩි දියුණු කිරීම තුළින් රටේ සංවර්ධන ක්‍රියාවලියේදී කෘෂිකාර්මික නිෂ්පාදන හා සේවා අංශයන්ගේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම.
සේවාවන්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
එච්.එම්.එම්.ධනරංජනී හේරත් මිය
- +94 812 384713
- කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය, ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.
- womenagriculture1972@gmail.com
- +94 812 384713
- +94 812 387403
- සඳුදා සිට සිකුරාදා පෙ.ව. : 8.30 සිට ප.ව. : 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තය සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)