භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණ දිනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද “World GIS Day – 2024”, වැඩසටහන 2024.11.20 වන දින ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, හදබිම අධිකාරිය, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා පාසල් ගුරුභවතුන්ගේ … Continue reading භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණ දිනය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන “සැපයුම් දාම ව්‍යූහයන් ශක්තිමත් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි නිෂ්පාදකයන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමේ” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහාත් ගොවීන්ගේ අදායම් තත්වය හා ජීවනෝපාය නැංවීම සඳහාත්  වෙළඳපොල පාදක කොටගත් කෘෂිකර්මාන්තයක්  පැවතීම අත්‍යාවශ්‍ය සාධකයකි. ඒ අනුව වෙළඳපොල පාදක කොටගත් කෘෂි ව්‍යාප්ති … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග එක ක්‍රියාත්මක කරනු ලබන “සැපයුම් දාම ව්‍යූහයන් ශක්තිමත් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි නිෂ්පාදකයන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමේ” ව්‍යාපෘතිය

AFACI ව්‍යෘපෘති තාක්ෂණික වැඩමුළුව – 2024 ආසියානු කලාපීය සේනා දළඹුවන් හා දුඹුරු පැල කීඩෑවන් නිශ්චය කිරීමේ හා නිරීක්ෂණ වැඩසටහනක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි සංරක්ෂණ සේවය මගින් ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගීතා පදනම (AFACI) හා එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය යටතේ PMP+ අණුක රෝග විනිශ්චය සම්බන්ධයෙන් වූ තාක්ෂණික වැඩමුළුවක් 2024 සැප්තැම්බර් මස 2 වනදා සිට 6 … Continue reading AFACI ව්‍යෘපෘති තාක්ෂණික වැඩමුළුව – 2024

සීමිත තරග විභාගය යටතේ ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට බඳවා ගැනු ලැබූ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් රාජකාරි අරඹයි වසර11කට පසු ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට සීමිත තරග විභාග යටතේ බදවා ගත් නිලධාරීන් සදහා පත්වීම් ප්‍රධානය 2024.08.20 දින පැළෑටි ජානසම්පත් මධ්‍යස්ථානයේදී සිදු කෙරිණ. මේ සදහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්තුමන් හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමිය අතිරේක අධ්‍යක්ෂවරුන් ඇතුළු කෘෂිකර්ම … Continue reading සීමිත තරග විභාගය යටතේ ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට බඳවා ගැනු ලැබූ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් රාජකාරි අරඹයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද “උඩමළුව හෙළ බොජුන් හල” ජනතා අයිතියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද උඩමළුව හෙළ බොජුන් හල 2024.06.16 දින කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමන්, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය සහ කෘෂිකර්ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විවෘත විය.