කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා නව පත්වීම් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් විශ්‍රාම ගැනීම හා වෙනත් තනතුරු සඳහා උසස් වීම් ලැබීම නිසා පුරප්පාඩු වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම පසුගිය කාලය තුල සිදු විය. 2024 නොවැම්බර් 12 වන දින සිට ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) තනතුරේ රාජකාරි ආරම්භ කරන … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා නව පත්වීම්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රාජකාරි අරඹයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අභිනව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතා 2025.05.19 දින වැඩ භාර ගනු ලැබීය
දේශීය බීජ නිෂ්පාදන ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කිරීමේ සාකච්ඡාව – 2025.04.22 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර ඇති වී ප‍්‍රභේද, අතිරේක ආහාර බෝග හා එළවළු බීජ නිෂ්පාදනවල ගුණාත්මය ඉහළ නැංවීම හා ජාතික බීජ අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ බීජ නිෂ්පාදන වැඩසටහනක් සැලසුම් කිරීම අරමුණු කරගෙන 2025.04.22 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී සාකච්ඡාවක් … Continue reading දේශීය බීජ නිෂ්පාදන ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කිරීමේ සාකච්ඡාව – 2025.04.22
ගන්නොරුව Agrifresh සැකසු හා අගය එක්කල කෘෂි නිෂ්පාදන අලෙවිසල පුළුල් කොට නව මුහුණුවරකින් පාරිභෝගික ජනතාවට විවෘත කෙරේ ගන්නොරුව One Stop Super පරිශ්‍රයේ පිහිටි Agrifresh සැකසු හා අගය එක්කල කෘෂි නිෂ්පාදන අලෙවිසල පුළුල් කොට නව මුහුණුවරකින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරෝමනී එදිරිමාන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2025-02-06 දින විවෘත කරන ලදී. පාරිභෝගික ජනතාවට ගුණාත්මය තහවුරු කල කෘෂි නිෂ්පාදන … Continue reading ගන්නොරුව Agrifresh සැකසු හා අගය එක්කල කෘෂි නිෂ්පාදන අලෙවිසල පුළුල් කොට නව මුහුණුවරකින් පාරිභෝගික ජනතාවට විවෘත කෙරේ
ෂෙප් සංසදය 2024 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ ෂෙප් සංසදය 2024 දෙසැම්බර් 18 වන දින ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදි. මෙමගින් ෂෙප් ප්‍රවේශය හරහා ගොවීන්ට ලැබී ඇති සාර්ථකත්වයන් පිළිබඳ විශ්ලේෂණය කිරීම, ව්‍යාපෘති ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රගතිය ඇගයීම, ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ලබා ගත් අත්දැකීම් එකිනෙකා අතර … Continue reading ෂෙප් සංසදය 2024