කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රාජකාරි අරඹයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අභිනව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතා 2025.05.19  දින  වැඩ භාර ගනු ලැබීය