ආපදාවෙන් මිදෙමු – එක්ව නැගිටිමු අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගැටළු රාශියකට මුහුණ දී සිටි කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ගෘහ තුල වගා කටයුතු සිදුකරන ගොවි මහතුන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි, අදාල ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීනයන්ගේ සම්පත් දායකත්වයෙන් 2025.12.18 දින කෑගල්ල, පරගම්මන ගොවිජනසේවා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
ජාතික කෘෂිකාර්මික නවෝත්පාදන සමුළුව ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය (SLCARP) මගින් සංවිධානය කරන ලද ජාතික කෘෂිකාර්මික නවෝත්පාදන සමුළුව – 2025, ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේදී 2025.11.13 සහ 14 යන දිනවලදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී SLCARP අරමුදල් යටතේ 2017-2021 කාලය තුළ සාර්ථකව සිදුකරන ලද පර්යේෂණවල නව සොයාගැනීම් … Continue reading ජාතික කෘෂිකාර්මික නවෝත්පාදන සමුළුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 27 වන වාර්ෂික මහා සමුළුව ASDA – 2025 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 27 වන වාර්ෂික මහා සම්මේලනය 2025.09.12 වන දින ගන්නෝරුව කෘෂිකර්ම පරිශ්‍රයේ දී පැවැත්විණි. පසුගිය වසරවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවධ අංශ මගින් සිදු කරනු ලැබූ සේවාවන් හා පර්යේෂණ වල නව සොයාගැනීම් පිළිබද තාක්ෂණික සැසියේදී ඉදිරිපත් කිරීම් සිදුකරන ලදී. මේ අනුව පර්යේෂණ පත්‍රිකා 26 ක්, කෙටි … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 27 වන වාර්ෂික මහා සමුළුව ASDA – 2025
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා නව පත්වීම් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් විශ්‍රාම ගැනීම හා වෙනත් තනතුරු සඳහා උසස් වීම් ලැබීම නිසා පුරප්පාඩු වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම පසුගිය කාලය තුල සිදු විය. 2024 නොවැම්බර් 12 වන දින සිට ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) තනතුරේ රාජකාරි ආරම්භ කරන … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා නව පත්වීම්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රාජකාරි අරඹයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අභිනව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතා 2025.05.19 දින වැඩ භාර ගනු ලැබීය




