
- Address : Bathalagoda, Ibbagamuwa, Sri Lanka
- E- Mail : rrdi@doa.gov.lk
- Telephone : +94 372 258561
- Fax : +94 372 259881
ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම
බිම් සකස් කිරීම
- වී වගාවේ බෝග ස්ථාපනයේ මූලික සහ වැදගත්ම පියවරයි.
- බීජ හෝ බීජ පැල ස්ථාපනයෙන් පසු ප්‍රශස්ත ශාක වර්ධනයක් ලබා ගැනීම සඳහා පාංශු භෞතික පරිසරය සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.
- එමඟින්
- මූල පදිධතියේ වර්ධනය වැඩි දියුණු කරයි.
- පාංශු ස්ථර මිශ්‍ර කිරීම මගින් පෙර කන්නයේ පසට එක්කළ පොහොර ප්‍රමානයෙන් යම් ඉතුරු ප්‍රමාණයක් ශාක වලට ලබා ගැනීම පහසු කරයි.
- වල් පැළෑවි කළමනාකරණය කරයි.
- පාංශු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීමෙන් පස වැඩිදියුණු කිරීම
- පසතුලින් ජලය සහ පෝෂක කාන්දුවීම අවම කරයි.
- පසෙහි ජීවත්වන / නොනැසී පවතින ජීවන චක්‍ර අවධීන් විනශ කිරීම මගින් සමහර පළිබෝධ සහ රෝග කළමනාකරණය කරයි.
- ජල අවශ්‍යතාව පදනම් කරගෙන බිම් සකස් කිරීම ප්‍රධාන ක්‍රම දෙකකට සිදු කරයි.
- තෙත් බිම් සකස් කිරීම – බිම් සැකසීමට පෙර ක්ෂේත්‍රය ජලයෙන් යට කිරීම සිදුකරයි.
- වියළි බිම් සකස් කිරීම – වියළි බිමක සී සෑම සිදු කරන්නේ නම්.
- බිම් සැකසීම සී සෑම අදියර කිහිපයකින් සිදු කරන්නකි

