RRDI_Div_Agronomy – si

RRID- Bathalagoda LOGO

RrDi අංශ

ශෂ්‍ය විද්‍යා අංශය

ශෂ්‍ය විද්‍යා අංශය, බෝග-පාරිසරික සංකීර්ණය වෙනස් කිරීමෙන් වී වගාවේ ඵලදායිතාවය සහ ලාභදායීතාවය වැඩි දියුණු කිරීම සඳහා නව බෝග නිෂ්පාදන තාක්ෂණයන් හඳුන්වා දීමට දායක වේ.

සේවාවන්

  • ජාතික සම්බන්ධීකරණ වී පරීක්ෂා වැඩසටහන (NCRVT) පැවැත්වීම සහ සම්බන්ධීකරණය·       
  • විශාල පරිමාණයේ ප්‍ර‍භේද උපයෝගීතා පරික්ෂණ ( VAT) සහ කුඩා පරිමාණයේ ප්‍ර‍‍භේද උපයෝගීතා පරික්ෂණ (LSVAT) අත්හදා බැලීම් සම්බන්ධීකරණය කිරීම·        
  • නිවැරදි ක්‍ෂේත්‍ර කළමනාකරණ භාවිතයන් පිළිබඳ ගොවි සහභාගීත්ව පර්යේෂණ·        
  • ජෛව ආතතීන්‍ට වී බෝග‍ය දක්වන  අනුවර්තනය වීම් සහ ජෛව ආතති  අවම කිරීමේ පිළිවෙත් පිළිබඳ පරීක්ෂණ.·        
  • ගොවි ක්ෂේත්‍රයේ කෘෂි විද්‍යාත්මක ගැටළු නිරීක්ෂණය කිරීම සහ ඒවාට විසඳුම් ලබා දීම·        
  • වී වල ශෂ්‍ය විද්‍යාත්මක අංශ පිළිබඳ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම 
  •  වී වල ශෂ්‍ය විද්‍යාත්මක අංශ පිළිබඳ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම  

තාක්ෂණයන්

  • ශ්‍රී ලංකාවේ  නියඟයට ඔරොත්තු දෙන ප්‍රථම වී ප්‍රභේදය වන Bg 251 නිකුත් කිරීම·        
  • යාන්ත්‍රික බෝග ස්ථාපනය සඳහා කෘෂි විද්‍යාත්මක පැකේජයක් හඳුන්වා දීම·        
  • වල් නාශක භාවිතය අවම කිරීම සඳහා ජලය මතට බීජ වැපුරුම් ක්‍රමය සහිත කරන ලද ශෂ්‍ය විද්‍යාත්මක පැකේජයක් හඳුන්වා දීම.         
  • නියඟයට ඔරොත්තු දෙන වී වර්ග හඳුන්වා දීම.
  • කෙටි වයස් (දින 98-100) IRDTN 7-112.
  • මධ්‍යම වයස් (දින 103-2)107) ෂොන්ෂුවා ,  (දින 100-103)Aeron 9-3.

පර්යේෂණ සහ ප්‍රකාශන

අතරමැදි කලාපය සඳහා ඉ‍‍‍හල අස්වනු සහිත වී වර්ග පරිසරයට අනුවර්තනය වීමේ පරීක්ෂාව

වැඩිදුර කියවන්න>>

සේවාවන්

  • ජාතික සම්බන්ධීකරණ වී පරීක්ෂා වැඩසටහන (NCRVT) පැවැත්වීම සහ සම්බන්ධීකරණය·       
  • විශාල පරිමාණයේ ප්‍ර‍‍භේද උපයෝගීතා පරික්ෂණ ( VAT) සහ කුඩා පරිමාණයේ  උපයෝගීතා පරික්ෂණ (LSVAT) අත්හදා බැලීම් සම්බන්ධීකරණය කිරීම·        
  • නිවැරදි ක්‍ෂේත්‍ර කළමනාකරණ භාවිතයන් පිළිබඳ ගොවි සහභාගීත්ව පර්යේෂණ·        
  • ජෛව ආතතීන්‍ට වී බෝග‍ය දක්වන  අනුවර්තනය වීම්  සහ ජෛව ආතති  අවම කිරීමේ පිළිවෙත් පිළිබඳ පරීක්ෂණ.·        
  • ගොවි ක්ෂේත්‍රයේ කෘෂි විද්‍යාත්මක ගැටළු නිරීක්ෂණය කිරීම සහ ඒවාට විසඳුම් ලබා දීම·        
  • වී වල ශෂ්‍ය විද්‍යාත්මක අංශ පිළිබඳ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම 
  •  වී වල ශෂ්‍ය විද්‍යාත්මක අංශ පිළිබඳ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

තාක්ෂණයන්

  • ශ්‍රී ලංකාවේ  නියඟයට ඔරොත්තු දෙන ප්‍රථම වී ප්‍රභේදය වන Bg 251 නිකුත් කිරීම·        
  • යාන්ත්‍රික බෝග ස්ථාපනය සඳහා කෘෂි විද්‍යාත්මක පැකේජයක්·        
  • වල් නාශක භාවිතය අවම කිරීම සඳහා ජලය මතට බීජ වැපුරුම් ක්‍රමය සහිත කරන ලද ශෂ්‍ය විද්‍යාත්මක පැකේජයක් හඳුන්වා දීම.·        
  • නියඟයට ඔරොත්තු දෙන වී වර්ග හඳුන්වා දීමග1.
  • කෙටි වයස් (දින 98-100) IRDTN 7-112.
  • මධ්‍යම වයස් (දින 103-2)107) ෂොන්ෂුවා , Aeron 9-3 (දින 100-103).

පර්යේෂණ සහ ප්‍රකාශන

අතරමැදි කලාපය සඳහා ඉ‍‍‍හල අස්වනු සහිත වී වර්ග පරිසරයට අනුවර්තනය වීමේ පරීක්ෂාව

වැඩිදුර කියවන්න>>

අංශ ප්‍රධානී

එල්. සී. සිල්වා මයා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)