RRDI_Div_Development_si

RRID- Bathalagoda LOGO

RRDI පුහුණුව

ධාරිතා සංවර්ධනය

පර්යේෂණ අංශ විසින් සකස් කරන ලද නව තාක්ෂණයන් කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන්, වී ගොවීන්, සිසුන් (පාසල, කෘෂිකර්ම පාසල සහ විශ්ව විද්‍යාලය) පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් වෙත ලබා දීම.

ක්‍රියාකාරකම්

  • පුහුණුවීම් පැවැත්වීම

1.1. පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කිරීම් පැවැත්වීම

1.2. ගොවි ක්ෂේත්‍රයේ පුහුණුවීම් පැවැත්වීම

1.3. උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා කාර්මික පුහුණුව සඳහා පහසුකම් සැලසීම

  • ක්ෂේත්‍ර දින සහ ප්‍රදර්ශන සංවිධානය කිරීම සහ පැවැත්වීම
  • ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් ආදිය සඳහා දායක වීම

ප්‍රතිලාභීන්

වී වගා කරන සියලුම ගොවීන් සහ වී වගාව පිළිබඳ තොරතුරු අවශ්‍ය නිලධාරීන්, සිසුන් සහ ගුරුවරුන්

සේවාව ලබා ගන්නේ කෙසේද?

(i)  ආයතනයට යාමට අවසර ලබා ගැනීම සඳහා ලිපියක් මගින් ඉල්ලීමක් කරන්න.

(ii) කණ්ඩායමක් ලෙස පුහුණු වැඩසටහන් වලට සහභාගී වීමට සම්පුර්ණ කරන ලද අයදුම්පතක් සහිත ලිපියක් මගින්  ඉල්ලීම (අයදුම්පත් වෙබ් අඩවියෙන් බාගත හැකිය)

පහසුකම්

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.