RRDI_Sub_Benthota_si

RRID- Bathalagoda LOGO

RRDI උප ඒකක

වී පර්යේෂණ මධ්‍යස්ථානය- බෙන්තොට

වී පර්යේෂණ මධ්‍යස්ථානය බෙන්තොට WL 2 කෘෂි පාරිසරික කලාපයේ පිහිටා ඇති අතර එය බතලගොඩ සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ විෂය පථයට අයත් උප මධ්‍යස්ථානයකි.

මෙහි ප්‍රධාන කාර්යය වන්නේ ගංවතුරට ගොදුරු වන සහ ලවණ පරිසර පද්ධතිය සඳහා අනුවර්තී සහල් වර්ග සහ ඒ ආශ්‍රිත තාක්ෂණයන් හඳුනා ගැනීමයි.

සේවා

  • වී වගාව පිළිබඳ තාක්‍ෂණික ව්‍යාප්තිය.
  • ක්ෂේත්‍ර ගැටළු සඳහා පිළියම් යෙදීම.
  • බීජ වී ලබා දීම

පර්යේෂණ සහ ප්‍රකාශන

Different promising rice lines are evaluation with the standard check varieties to select the adaptive rice varieties for the region

වැඩිිදුර විස්තර >>

කාර්ය මණ්ඩලය

ටී.ජී.අයි. සඳමාලි මිිිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.