- සි
- த

- Address : Bathalagoda, Ibbagamuwa, Sri Lanka
- E- Mail : rrdi@doa.gov.lk
- Telephone : +94 372 258561
- Fax : +94 372 259881
- தமிழ்
ශ්රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම
ද්විතියික බිම් සකස් කිරීම
ද්විතියික බිම් සැකැස්ම සිදු කළ යුත්තේ ඇයි?
- පළමු සී සෑමේදී ඉතිරි වූ විශාල ප්රමාණයේ පස් කුට්ටි කුඩා ප්රමාණයේ පස් කුට්ටි දක්වා බිඳ හෙලීම.
- පළමු සී සෑමෙන් පසු පැනනැගුනු වල් පැළෑටි නැවත පසට එකතු කිරීම.
- ඉතිරි වී ඇති භෝග අවශේෂ පසට එකතු කිරීම.
ද්විතියික බිම් සැකැස්ම සිදු කළ යුතු අවධිය කුමක්ද?
- භෝග සංස්ථාපනය දින 7-10 ට පෙර.
ද්විතියික බිම් සැකැස්මේදී අනුගමනය කළයුතු ක්රියා පිළිවෙත් මොනවාද?
- ප්රාථමික සී සැම සිදුකළ දිශාවට දළ වශයෙන් ලම්භක දිශාවකට සිදු කරනු ලබයි.
- ද්වී රෝද ට්රැක්ටරය හෝ සතුන් භාවිතා කරයි.
- පස් කැට සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ජලය සපයනු ලබයි.
ද්විතියික බිම් සැකැස්මේදි සැළකිය යුතු විශේෂිත කරුණු මොනවාද?
- පස පෙරලීමට අමතරව ක්ෂේත්රය පිරිසිදු කිරීම, අළුත් වැඩියාකිරීම, නියර සකස්කිරීම දෙවන සී සෑමේදී කරනු ලැබේ.
- කොම්පෝස්ට්, ගොම හෝ කුකුල් පොහොර, සහ කර දහයියා පසට එකතු කිරීම සිදු කළ යුතුය.

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.