
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
- தமிழ்
දඹල
නිකුත් කරන ලද ප්‍රභේද

වසර පුරාම වගාකර සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි වර්ගයකි. මල් සුදු පැහැතිය. කරල් කොල පැහැතිය. කරලක සාමාන්‍ය බර ග්‍රෑම් 15 ක් පමණ වේ. බීජ කහ පැහැතිය. ප්‍රභා අසංවේදීය.
වසර පුරාම වගාකර ඉහළ අස්වැන්නක් ලබාගත හැකි ප්‍රභේදයකි. මල් දම් පැහැතිය. කරල් දම් පැහැතිය. කරලක දිග සෙන්ටිමීටර් 27 ක් පමණ වේ. පළමු අස්වැන්න නෙලීමට සිටුවා දින 70 ක් පමණ ගත වේ. බීජ තද දම් , දුඹුරු පැහැතිය. ප්‍රභා අසංවේදී වේ.